අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-04-12
උන් ඉක්මනට ලොකු වෙනවා --

4/12/2025 10:26:00 pm

ළමයින්ට දුෂ්ඨකම් කරන්න එපා - උන් ඉක්මනට ලොකු වෙනවා -- පොඩි කාලෙ මට ඇදුම් තිබුනෙ නෑ - අපි නැති බැරි පවුලක් නොවුනත් අපේ තාත්තල අපිට වියදම් කරේ...

Read more »
අද බක් පෝය දිනයයි.

4/12/2025 09:59:00 am

අද බක් පෝය දිනයයි. සිංහල හිණ්දු අලුත් අවුරුද්ද මුව විට මෙවර පෝය දිනය එළඹ තිබේ. බක් පෝය ශාසන ඉතිහාසයේ වැදගත් වන කාරනා කිහිපයකි. බුදුරජානන් වහ...

Read more »
2025-04-11
වෙළඳ යුද්ධය හා චීන උපායමාර්ගය

4/11/2025 06:00:00 pm

වෙළඳ යුද්ධය හා චීන උපායමාර්ගය --මිගාර රත්නායක මුණු පොතට. චීනය සහ එක්සත් ජනපදය අතර පවතින භූදේශපාලනික තරගය වර්තමාන ලෝක දේශපාලනයේ ප්‍රධානතම සන්...

Read more »
2025-04-10
ආනයන සදහා තීරු බදු 0% කළ යුතුයි

4/10/2025 06:17:00 pm

ඇමරිකානු ආනයන සදහා තීරු බදු 0% කළ යුතුයි - රවී කරුණානායක. මේ මොහොතේ අපි කළ යුතු හොඳ ම දේ ඇමරිකාව සමග සාකච්ඡා කර, ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ ...

Read more »