නිදහස් වෙළඳපල වෙනුවෙන් කතා කරන නව ලිබරල්වාදීන් කියන දෙයක් තමයි, රජය ආර්ථික කටයුතු වලට නැතිනම් වෙළඳපලට මැදිහත් නොවිය යුතුයි කියන කාරනාව වගේම ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
නිදහස් වෙළඳපල වෙනුවෙන් කතා කරන නව ලිබරල්වාදීන් කියන දෙයක් තමයි, රජය ආර්ථික කටයුතු වලට නැතිනම් වෙළඳපලට මැදිහත් නොවිය යුතුයි කියන කාරනාව වගේම ...
“කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ මී හරකානෝ – නිතරම ඔලුව වනානෝ ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ” මෙම ජන කවිය බො...
Shehan Madushan අපි හැමෝම මෙ බාලගිරි දෝෂය කියුවම යන්නෙ අපෙ සොඳුරු ලමා කාලයට දැන් මේ දෝෂය ගැන ගොඩක් සැලකිලිමත් නොවුනට ඉස්සර කාලෙනම් පුංචි අලු...
ප්‍රතිවේධ ධර්‍මචක්‍රය දේශනා ධර්‍මචක්‍රය යි ධර්‍මචක්‍ර දෙකකි. අතීත ලෝකයෙහි සතුරන් නසනු පිණිස පාවිච්චි කරන චක්‍රායුධ නම් ආයුධ විශේෂයක් තිබිණ. ...