මත්පැන්වලින් අය කරන බදු තවත් ඉහළ නංවා තිබේ. බියර් සදහා ලීටරයකට රුපියල් 15/= කින්ද 10% ට වඩා සැර අරක්කු වැනි මත්පැන් සදහා මිලි 75...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
මත්පැන්වලින් අය කරන බදු තවත් ඉහළ නංවා තිබේ. බියර් සදහා ලීටරයකට රුපියල් 15/= කින්ද 10% ට වඩා සැර අරක්කු වැනි මත්පැන් සදහා මිලි 75...
අසල්වාසියාගේ සටහන ලියපු මට අසල්වාසියාගේ සටන ගැනත් ලියන්න අවස්ථාව සැලසුනා . පසුගිය දිනක රාත්‍රියේ කඩා පැන්න මැර හමුදාවක් ස...
දේශපාලනය අමුතු දෙයක්. බලයත් එක්ක ධනය ගලා එන්නා වගේම බලය නැතිවුනහම ධනය විතරක් නෙමෙයි තමුනුත් පිරිහිලා අවලංග...
සබරගමුව විශ්ව විද්‍යාලය ආයෙත් දින නියමයක් නැතිව වහලා. ඌව පලාත් සබා මැතිවරණයට නාමයෝජනා දෙන්න ඔන්න මෙන්න කියලා කොළඹ - මඩකලපුව ( ඒ 4 )...