විකාර නැතිව නිදා ගනින්..ඇදේ එහෙ මෙහෙ පෙරලන කොට අපි අනනත්තවත් අසා ඇති.නින්ද යන්නේ නැත්නම් පන්සිල් ගන්නත් උපදෙස් දෙන්නත් ඇති. සමහර ආතම්මලා පිරිත් පොත කොට්ටේ යට තියලා යනවා . දැන් නින්ද යයි.
එහෙම නින්ද යන වෙලාවල් අත්දැකලත් ඇති.
sleeping paralysis .ගැන කියන කතා අහල බලමු.
වැල් පෙනෙළ මල!
17 hours ago













