පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2014-02-22

උත්තරී - තරයි .



 
පාර්ලිමේන්තුව මේ රටේ උත්තරීතර ආයතනය බවත්, අභියාචනාධිකරණයට පාර්ලිමේන්තුව යටත් නැති බවත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107(2) වගන්තිය යටතේ හිටපු අගවිනිසුරුවරියට එරෙහි දොෂාභියෝග චෝදනා විභාග කිරීම පාර්ලිමේන්තුවේම කටයුත්තක්‌ බවත් ඊට කිසිදු ආකාරයකින් මැදිහත් වීමට අභියාචනාධිකරණයට නීතිමය අයිතියක්‌ නැති බවත් විනිසුරු මඬුල්ල ඊයේ (21 දා) ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන් කර ඇත


notes of imaginary