අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-12-01
ඉළුඹකන්ඳ - සූරියකන්ඳ මාර්ගය සහ පරිසරය.

12/01/2025 10:00:00 pm

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතා ම සංවේදී වනාන්...

Read more »
2025-11-30
මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාව

11/30/2025 10:00:00 pm

කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ යන දෙදෙන ඔවුන්ගේම ඉල්ලීම පරිදි (වර්ෂ 1818) නොවැම්බර් මස 25 වනදා අලුයම් වේලෙහි දළදා මාලිගාවට කැඳවාගෙන යන ලද්දෝ ය. කැප...

Read more »
2025-11-29
පාර්ලිමේන්තුවේ  සහ ඉංගිරිසි භාෂාව.

11/29/2025 10:00:00 pm

අමාත්‍ය සුනිල් හඳුනෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී ඉංගිරිසි භාෂාවෙන් කළ කතාවක කොටසක් සහිත වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වී තිබේ. එය...

Read more »
2025-11-28
ඉරිසියාවට කියන කතා නොවේ.

11/28/2025 10:00:00 pm

ඉරිසියාවට කියන කතා නොවේ. රටට බෙදන්න පෙර මඩියට බෙදා ගන්නා උදවිය ඉන්නා රටක.......... අපි හිත හදාගනිමු! හිතට එන හැමදේම පලකිරීම සෞඛ්‍යට හිතකර න...

Read more »
2025-11-27
 සුවසේ  නිවන් මග වඩන්නට මේ පිං  හේතුවේවා!’

11/27/2025 10:00:00 pm

මීට අවුරුදු හය හතකට උඩදි කළුබෝවිල ඉස්පිරිතාලෙට අලුත් දොස්තර නෝනා කෙනෙක් ආවා. හැම අවුරුද්දකම ඒ විදියට ඉස්පිරිතාලෙට අලුතින් දොස්තර මහත්තුරු නෝ...

Read more »