අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-12-28
මිතුරන් අඩු කර ගන්න.

12/28/2024 10:25:00 pm
1

තරුණ ගැහැණු ළමයෙක් වයෝවෘද්ධ කාන්තාවක්ගෙන් මෙසේ ඇසුවාය. "මට ඇත්තටම ජීවිතයේ මිතුරන් අවශ්යද..?" මහලු කාන්තාව පිළිතුරු දුන්නේ. ...

Read more »
2024-12-26
සැඟව ගිය අංක 8050 දුම්රියේ කඳුලු කතාව.

12/26/2024 08:10:00 pm

සැඟව ගිය අංක 8050 දුම්රියේ කඳුලු කතාව. සුනාමි දුම්රිය අනතුර, " මචං මැනිටොබා මොකද අද පාන්දරම නැගිටලා... ඔව් බන් අද නොම්බර 8050 අරන් උදේම...

Read more »
2024-12-25
ප්‍රීතිමත් නත්තලක් !.

12/25/2024 12:00:00 am
6

"දෙව්මිනට" -  ශෝන්මැක්සිමස් දිසානායකයන් ලියු  නත්තල් ලිපිය 'Silent Night, Holy Night' ගීතයේ ඇරඹුම' වර්ෂ 1816 දී නත්තල්...

Read more »
2024-12-24
මිරිදිය  ආඳා

12/24/2024 08:53:00 pm

මිරිදිය ආඳා හා බැඳුණු අපේ ජන ජීවිතය ආඳා ගැන අපේ රටේ කතා ගොඩයි! ඉතින් එයින් මන් අහල තියෙන රසවත් තොරතුරු ටිකක් කියන්න හිතුනා! මේ ඔක්කොම කියල ත...

Read more »