ශ්රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට නිර්මල බු...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
ශ්රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට නිර්මල බු...
අපිට මූහුණපාන්න සිදුවන හැම දේටම ප්‍රතිචාර දක්වන්න ගියොත්.. වෙන්නේ ලොකු අවුලක්. මේ වගේ වෙලාවට තමයි කියන්නේ හරි ජංජාලයක් නේ කියලා. කා එක්ක හ...
දුම්රිය සේවය ආරම්භ වෙන තුරු ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ කරත්තයයි. අනුරාධපුර කාලයේ සිටම ගැල් භාවිතා විය. ගැල් යාම අසීරු ඉතා පටු දුෂ...
1948 -1960 වගේ කාලේ අපෙ ගමෙ තිබුනා රජයේ බෙහෙත් ශාලාවක්. ඒ කාලේ කාර්ය භාර වෛද්‍යවරයාට කිව්වේ ඇපෝතිකරි මහත්තයා කියලා . ආරච්චි මහත්තයා ,...
One day, a rich kid was walking with his dad when he saw an old legless beggar on the street, begging for alms. The boy stopped his dad imme...
රජ කාලෙ අපේ රජවරු රාජ් යය පාළනයට අමතරව,සෞන්දර්යයට කවියට කලාවට විනෝදයටත් කාලවේලාවක් වෙන් කළා. කවියෙන් කලාවෙන් නැටුමෙන් රජ සභාව සැරසුවා. (දෙ...
මහනුවර නගරයට නිතරම යන එන කෙනෙක් විදියට නිතරම ඇස ගැටෙන දෙයක් තමයි මේ මහනුවර ඔරලෝසු කණුව කියලා කියන්නේ . ඇත්තටම මේ ඔරලෝසු කණුවට මෙහෙම ඉතිහාස ක...
"ඔවුන් අප පස් වලට යට කර විනාශ කර දැමීමට උත්සාහ කළේ අප හොඳින් පැළවෙන බීජ බව නොදැන ය." ( මෙක්සිකන් කියමනක්.) ආර්නස්ටෝ පවුල රියො ...
හතලිහකට සුවසේ නිදන්න සුද්දා හැදූ අක්කර පනහේ නවාතැන්පල 'බොරැල්ල කනත්ත' ශ්‍රී ලංකාවේ පිහිටා ඇති විශාලතම සොහොන් භූමිය වන බොරැල්ලේ පිහිට...
අටසීයක් කඩ සන්ධිත් ඇති පයියා නව සීයක් වැල් බානෙන් බැඳි පයියා කරු දෙකකින් උසුලාගෙන යන පයියා කොතැන දමා යා නොදැනේ කයි ...