අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2023-06-17
යුරියා

6/17/2023 11:16:00 am

මුණු පොතේ මිතුරාණන්  කෙනෙක් වු කමල් පී අලහකෝන් සොහොයුරානන් මහත්වු සත්කාරයයක් ආරම්භ කරන ලද්දේ මීට මාස කිහිපයකට පෙරය .රටටම ආදර්ශයක්වු පුරන් වු...

Read more »
2023-06-16
අයියනායක. - විමලරත්න කුමාරගම

6/16/2023 06:31:00 pm

සෙවණැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ කාලය විසින් හෑරුව නුග ගසක බෙ ‍ නේ මළකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ දෙවියෙක් නැතද මෙහි...

Read more »
2023-05-17
රස භාව හිඳිලද ...?? (Human Robots )

5/17/2023 09:46:00 pm
3

සත්‍ය ජිත් රායි කල්කටාවේ ඉඳන් පාතර් පංචාලි හැදුවම .... සේකර ඊට හුඟ කාලෙකට පස්සෙ තුන් මං හංදිය හැදුව. ලියනාර්ඩෝ ඩා වින්චි , මෝනාලිසා...

Read more »
2023-05-09
ජුලියට් ලා ගේ ඉරණම.

5/09/2023 06:25:00 am
2

සරාගික හීන තොටුපලේ රෝමියෝ සොයා ඇදෙනා මීතොටමුල්ලේ ජුලියට් පෙම් හබයක පැටලෙන්නා .. ඒ.එල් .කරළා ඉවරයි රතු ඉරි පැන ඇය ඉගිළෙයි . රෙද්දේ තුත්තිරි ස...

Read more »
2023-05-05
මනුස්ස බුදුහාමුදුරුවෝ

5/05/2023 10:51:00 pm
4

😐😐😐😐 මුහුනු පොතෙන්...... H.G.Wells (1866 - 1946)යනු ඉංග් ‍ රීසි ජාතික නවකතාකරුවෙකි ඔහුගේ සම්පූර්ණ නම Herbert George Wells ය. පුරෝගා...

Read more »