අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2018-01-03
නස්රුදීන් - මෙයට උපගුරු.

1/03/2018 04:53:00 pm
1

මී ට වසර හයකට පමන පෙර මා පලකල වියමනක් නැවත පලකරනවා. වියමන පරන වුනත්  මෙ කතාව පරන නැහැ. වියමන පොඩි පොඩි වෙනස් කම් කලා ඒ කාලීන බව ගෙන එන්න...

Read more »
2017-09-07
පොටිච්ච වැල්.

9/07/2017 05:54:00 am
5

මම ඔහු දන්නේ “ආරි”  නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය....කෙනෙකු විය හැක. “ආරි ............

Read more »
2017-08-16
කාලය මැවු අරුමය

8/16/2017 06:41:00 am

දිය උගුල. කාලය බොහෝ අරුමයන් මවනවා .අපේ දැනුම සහ අවබෝධයේ තරමත් කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ජීවිතයෙන් වසර පනස් පහක්...

Read more »
2017-08-14
නුවර එළිය දකින්න ගියෙමි.

8/14/2017 06:21:00 am

හක්ගල උද්‍යානය  හක්ගල උද්‍යානය - හක්ගල උද්‍යානය - නුවරඑළිය නගරය අනෙක් නගර වලට වඩා විශේෂිතයි. ප්‍රදේශවාසීන්ට වඩා නගරයේ ත...

Read more »
2017-04-13
යහපාලනේ ඇක්ටිව් වෙලා ! .

4/13/2017 09:52:00 pm

මේ සිංහල අවුරුදු සමයයි. පාරිභෝගිකයන්ට වගේම විවිධාකාරවු ව්‍යාපාරිකයනටත් කාර්ය බහුලයි . ඒ අතරේ ආණ්ඩුවේ නිළධාරි ගොල්ලන් පාරිභෝගිකයෝ ආර...

Read more »
2017-04-08
අබේ , මේ නික්ම යා යුතු කාලයද ?.

4/08/2017 04:04:00 am

මගේ මතකය ගොළු විය.එය සිරවු අදුරෙන් අවදි කර ගත නොහැකිව අදුරේ සුසුමක්ව වැළපෙන බව තවමත් තවමත් මට හැගෙන්නේය. අපි කෙළි සෙල්ලම් කළ කෙළි බිම...

Read more »
2017-04-03
ඉන්දියාවේ අජිත් ඩෙවොල්  රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාව.

4/03/2017 07:26:00 pm

ඉන්දියාවේ අජිත් ඩෙවොල් රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාවපරිවර්තනය කොට ඉන්දීය ජනතාවට දෙන්න සී. ඒ. චන්ද්‍රප්‍රේම අජිත් ඩොවාල් යනු ...

Read more »
2017-03-13
සරුංගලේ - වරල් සැලේ.

3/13/2017 04:57:00 am
1

බොහෝ සරල දේවල් අතහැර අපේ ආණ්ඩුව ගැන ලිවීමට අදහස් කලේ රතන හාමුදුරුවන්ට සිදුවු මානසික අබග්ගයට අපත් මුහුන දෙමින් සිටින නිසායි. උන්වහන්සේ...

Read more »
2017-02-05
මගේ  බෞද්ධකම

2/05/2017 06:33:00 pm
1

අපේ හාමුදුරුවෝ   මේ සෘධියෙන් වඩින්නේ සයිටම් හුටපටය නිවා දමන්න වැඩිය ගමන්. හාමුදුරුවන්ගේ පැනිල්ලත්  සහභාගීවුන ගමනත් ගැන හිතපුවම බුද්ධධර්...

Read more »