ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට අනියුක්තව කෘෂිකර්ම සංවර්ධන පර්යේෂණ නිලධාරි නමින් තනතුරු ලාභි රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද රාජකාරියේ නිරතය. එමෙ...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට අනියුක්තව කෘෂිකර්ම සංවර්ධන පර්යේෂණ නිලධාරි නමින් තනතුරු ලාභි රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද රාජකාරියේ නිරතය. එමෙ...
සිරුර හමුවු දෙගිනි වල. 1970 – 1977 සිරිමාවෝ මැතිණියගේ පාලන සමය යහපාලන සමය මෙන් දුෂ්කර ආරථිකයකයකට රට මුහුණ පෑ යුගයක් විය. බහු...
අද කෝරලේ භාවිතාවේ නැත. රත්නපුර දිසාවට අයත්ව කුරුවිට, නවදුන්, කුකුළු, අටකලං, කඩවත මැද දෙකෝරලය සහ කොලොන්නකෝරලය යනු වෙන් මහනුවර යුගයේ...
කුණු කන්දක්. දු ම්රිය මා ර්ගයේ , මහ පාරේ දෙපස වාහනවලින් සහ පයින් යන එන අය විසි කරලා , තැන තැන දමා යන ප්ලාස්ටික් බෝතල් , පොල...
මහ රෑ මගේ ජංගම දුර කතනය මට කරදර කරන්න පටන් ගෙන තිබේ. අනිත් කොනෙහි වසන්තය. ඇයි වසන්ත ? සර් ! අර හවස කාමරේට ආපු කපල් එක ...... ...
අහස හැමදාමත් දොස් අහනවා. වැස්සත් වැරදියි පෑව්වත් වැරදියි.මධ්‍යම කදුකරේ බස්නාහිර බෑවුමේ වාසය කරන අපිට මද සුලගත් එක්ක දීප්තිමත්ව ඉර ප...
වහා ගිණි ගන්නා සුළුපරිසරයක් වුනත් මම ඉන්නෙ කතා උල්පතක. එක එක මාදිලියේ ඇත්තෝ මධු විතට පදම් වෙන කොට කියන කතා අපුරුයි. පසුගිය දවසක හත...
ඉස්සර වගේ දැන් ලියන්නේ නැත්තේ ඇයි ?. මගෙන් ප්‍රශ්නයක් .අකමැතිවුනත් උත්තර බදින්න එපාය. කතා උල්පතක දවස ගෙවෙන මට දවස කෙළවර කර ගන්නේ ...