අද උදුවප් පෝයයි. ශ්‍රීපාද වන්දනා සමය මෙම පෝයත් සමග ආරම්භ වේ. චිරාගත සම්ප්‍රදායනට අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
පුංචි ආරධනාවක්.
මීදුම කැමතියි ඔබෙි අදහස් පලකරන්න
071 44 20 883 ට WhatsApp හෝ lionelliyanagamage@gmail මගින් යොමු කරන්න
තෝරා බේරා ගෙන පල කරන්නම්
දවසකට 250 කට ආසන්න පාඨකයින් “මීදුම “ වටා එක් වෙනවා.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
අද උදුවප් පෝයයි. ශ්‍රීපාද වන්දනා සමය මෙම පෝයත් සමග ආරම්භ වේ. චිරාගත සම්ප්‍රදායනට අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහ...
මහින්ද යුද්දෙට හොදයි. දුෂණයට සහ නාස්තියට නම් ගැලපෙන්නේ නෑ කියලා මතයක් තියෙනවා. මීදුම මේ මතවාදය ගැන යමක් සටහන් කරන්න උත්සහා කරනවා. ඌණ පුරණය ක...
ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන්නත් අපිට චන්දය දෙන්නත් දින නියම වෙලා. දැන් දැන් අපට වේදිකාවෙන් රස කතා ඇහෙන්න පටන් ගන්න කාලේ ඇවිත්.මේ උත්තමයෝ කට අ...
මේ ගුරු පාරේ -මේ දොල අයිනේ අපේ රහස් ඇත සැගවීලා - අපේ රහස් ඇත ලියවීලා පටු මාවත් වල දූවිලි අතරේ - අපගේ ඉපැරණි පිය සටහන් ඇත පටු මාවත් වල දූවිල...
පොදු අපේක්ෂ්කයා තවමත් නිර්නාමිකය. නොයෙක් කතා පොදු අපේක්ෂකයාට පුර්ව ප්‍රචාරක පට බවට පත්ව අැත. පොදු අපේක්ෂ්කයා කවුරුන් වුවද ජනරාල් වරයෙකුට ...
සංඝාංඥා වක් නිකුත් කිරිමේ අනතුරු හැගවීමක් ජනරාල් වරයාට පසු ගියදා නිකුත් කර තිබිණි . මීදුම අවදානය යොමු කරන්නේ මේ අනතුරු හැගවීමට නොව ආඥාව ...
පාට පාට මල් වැටිච්ච පාර දිගට අතිනත් ගෙන ඈත ඈත යන්න තියෙන ආසාව නොහිමි මාරු කාසි නැතිවුනාම හිතට දුකක් ඇති වුනාම ප්‍රේම වසන්තය නෙමේ - පිනිවැස්ස...
කාටූනය එස්.සී.ඹ්පාතයන්ගෙනි. රනිල් වික්‍රමසිංහ මහතා ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරත් සමග පඩි වැඩිකරනු !. යන්නෙන් සටන් පාඨය අතට ගෙන වරාය ,තෙල්...
මේ දවස්වල මාධ්‍ය ඇස් පුරවන්නෙත් කන පුරවන්නෙත් අං තට්ටුව කාටද දෙන්නේ කියලා. මහින්ද මහත්තයාට ව්‍යස්ථාවෙන් හිමි අවුරුදු හයක් තියෙනවා ජනාධිප...
හාගල කන්ද ලෙසින් හැදින්වෙන මෙම කන්ද බෙලිහුල්ඹය නගරයට දිස්වෙන අයුරුයි මේ. බෙලිහුල්ඹය ඒ 4 කොළඹ බදුල්ල මහා මාර්ගයේ 159 කි.මී පිහිටි සංචාරකයින් ...