ඇසින් දුටුවත් අතට අල්ලා ගන්නා තුරු විශ්වාස කරන්න එපා කියලා කියමනක් අහලා තියෙනව නේද .එහෙනම් බලන්නකො මේ කතාවත් අහලා ලංකාවේ පිටිසර ගමක ඉතා දක...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .
එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.
එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .
එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.
ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.
මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.
මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.
ඇසින් දුටුවත් අතට අල්ලා ගන්නා තුරු විශ්වාස කරන්න එපා කියලා කියමනක් අහලා තියෙනව නේද .එහෙනම් බලන්නකො මේ කතාවත් අහලා ලංකාවේ පිටිසර ගමක ඉතා දක...
මේ කියමන මේ තරමටම ප් රසිද්ධ වෙන්න මේකට ගෙතුණු ගැමි කතාවක් තියෙනවා. ඒ කතාව මෙන්න මෙහෙමයි.. එක්තරා ගමක හිටියා දුප්පත් මනුස්සයෙක්. මේ මනුස්සය...
තරුණ ගැහැණු ළමයෙක් වයෝවෘද්ධ කාන්තාවක්ගෙන් මෙසේ ඇසුවාය. "මට ඇත්තටම ජීවිතයේ මිතුරන් අවශ්යද..?" මහලු කාන්තාව පිළිතුරු දුන්නේ. ...
සැඟව ගිය අංක 8050 දුම්රියේ කඳුලු කතාව. සුනාමි දුම්රිය අනතුර, " මචං මැනිටොබා මොකද අද පාන්දරම නැගිටලා... ඔව් බන් අද නොම්බර 8050 අරන් උදේම...
"දෙව්මිනට" - ශෝන්මැක්සිමස් දිසානායකයන් ලියු නත්තල් ලිපිය 'Silent Night, Holy Night' ගීතයේ ඇරඹුම' වර්ෂ 1816 දී නත්තල්...