අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

අපි තනි වෙලා ද ?.

පුංචි ආරධනාවක්.

මීදුම කැමතියි ඔබෙි අදහස් පලකරන්න

071 44 20 883 ට WhatsApp හෝ lionelliyanagamage@gmail මගින් යොමු කරන්න

තෝරා බේරා ගෙන පල කරන්නම්

දවසකට 250 කට ආසන්න පාඨකයින් “මීදුම “ වටා එක් වෙනවා.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

-පවුලෝ කොයියෝ


මීදුම

2023-08-31
මූට නමක් තියාපියෝ.

8/31/2023 03:03:00 pm
4

ජාතීන් අතර සංහිදියාව නැති බව අපේ දියුණුව ඇණ හිටීමට එක් හේතුවකි. දේශපාලකයෝ තම පැවැත්ම උදෙසා බෙදී සිටීම ප්‍රවර්ධණය කරයි. බෙදී සිටින තාක් ඔවුන්...

Read more »
2023-08-29
රේගු නීතී පොත යාවත්කාලීන විය යුතුයි.

8/29/2023 09:47:00 am

ඒ මූතූර් කෙළවරේ නල්ලූර් ගම්මානයේ පාසල යි. එම දරුවන් හැඳ සිටියේ පාසල් නිල ඇඳුම යි. ඒ සුදු කමිස, සුදු ගවුම් සැබැවින් ම සුදු නොවීය. බොහෝ කල් ඇඳ...

Read more »
2023-08-27
 යෙව්ගනි ප්‍රිෙගාෂින් ගේ ඉරණම

8/27/2023 12:16:00 pm
2

ප සුගිය ජූනි මාසයේදී රුසියානු හමුදාවට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් දියත් කළ වැග්නර් කුලී හමුදාවේ නායක යෙව්ගනි ප් ‍ රිගොෂින් ගුවන් අනතුරකින් මියග...

Read more »
2023-08-25
තන බද්දට එ‍රෙහිවු නගේලි.

8/25/2023 09:02:00 am
1

නගේලි කියලා කියන්නේ මීට අවුරුදු දෙසීයකට විතර කලින් ළය මඩල වසා ගන්න තමන්ට තිබුණු අයිතියට විරුද්ධව බ් ‍ රිතාන් ‍ යයන් විසින් පනවා තිබුණු නීතිය...

Read more »
2023-08-24
කෙකින්නී

8/24/2023 06:29:00 pm

සුදට සුදේ සළු ඇඳගෙන නුවර පහන් කණු පාමුළ අතරමං වෙලා සිටිනා ළපටි කෙකින්නී . කිරි මුට්ටිය ගඟේ ගියා ගඟ ඉහළින් කොකුන් ගියා ඉහිරුණු කිරි කඳුළු වලට...

Read more »
2023-08-21
භීෂණය සමග මාස පහක්.

8/21/2023 03:07:00 pm
4

    1971  විමුක්ති සටනට සිරිමාවෝ මැතිණිය ප්‍රතිචාර දැක්වුයේ සානුකම්පිතවය. විමුක්තිකාමීන් ප්‍රචන්ඩවුවත් මැතිනියගේ හමුදාවන් ප්‍රචණ්ඩවුයේ බැර...

Read more »