අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .
එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.
එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .
එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.
ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.
මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.
මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.
23 දෙසැම්බර් - දිවයින කතුවැකිය. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ජ. වි. පෙ. විරුද්ධය. එසේ විරුද්ධ වනවාට ආණ්‌ඩුව විරුද්ධ ය. නවක වධයට ළමයි විරුද්...
මෙම දර්ශණ කිහිපය ඉන්දියාවේ ය.
http://www.ocholeguas.com/en_360/2011/09/sri_lanka/4/4.html The journey is more blessed than the world and other joys of the island more bea...
ඇගේ මාධුර්යට සවන් දෙන්න. https://www.youtube.com/watch?v=sHhUeUihiI0
බෝපත් ඇල්ලට රත්නපුර - කොළඹ මාර්ගයේ කුරුවිට - දෙවිපහල මාර්ගයෙන් යා හැකිය. පටු විවරයකින් කඩා හැලෙන දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝ...
http://www.lankantunes.com/player/amaradewa/index.php?name=W.D.Amaradewa පණ්ඩිත් අමරදේවයන්ට සවන් දෙමු.