අද සමාජයේ බහුතරයක් මිනිස්සු වැරදියට අවබෝධ කරගත්ත දෙයක් තමා අලින්ගෙ වෘෂණ කෝෂ තියෙන්නෙ ඔලුවේ බව.....මේක ගැන සාමාන්‍ය මිනිස්සු විතරයි නෙවෙයි ගුරුවරු පවා නොදැනුවත්කම නිසා ළමයින්ට මේ වැරදි දේවල් උගන්වලා අලි ගැන වැරදි දේවල් සමාජයේ බෙදාහැරිලා තියෙනවා...
Saturday, June 07, 2025
අලින්ගෙ වෘෂණ කෝෂ
Friday, June 06, 2025
වික්ටෝරියාවේ වීරයෝ
වික්ටෝරියාව වාන් දමද්දී ලස්සන දැකලා ඇතිනේ.. ඒ ලස්සන දෙන ජලාශයේ පතුළේ ජීවිතය හා මරණය අතර සටනක යෙදුන සහෝදරයන්ගේ මේ කථාව දන්නවාද ?
Thursday, June 05, 2025
නෙක්ස්ට් ඇඟළුම් කම්හල වැසූ සැබෑ හේතුව
කටුනායක නෙක්ස්ට් ඇඟළුම් කම්හල හිටි අඩියේ වසා දමනු ලැබීය. මෙරට කම්හල තිබුණත් එක්සත් රාජධානියේ මෙහෙයුම් කාර්යාලය පවතින මේ කම්හල වසා දැමීමට හේතු වූ කරුණු රැසක් ඇතැයි දැනගන්නට ලැබිණි. ඒ අතර වඩාත් හේතු වූයේ කොවිඩ් වසංගතය බව පැවැසේ.
Wednesday, June 04, 2025
මරණ දඩුවම .
ගිලටීනය මගින් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළේය.
එක්කෙනෙක් දැඩි ආගම් භක්තිකයෙක් , අනිත් දෙදෙනා නීතිඥයෙක් සහ භෞතික විද්‍යාඥයෙක්......විය.
Tuesday, June 03, 2025
මහාමාන්‍ය ඩී.එස් සේනානායක.
මෙරට පළමු අගමැති ඩී.එස්.සේනානායක උගතෙකු නොවි ය.අධ්‍යාපනය ලබා තිබුණේ හය ශ්‍රේණියට පමණක් යැයි කියති.
නමුත් හේ "කුශාග්‍ර බුද්ධිමතෙකු විය.
නිදසුන් කතාවකි මේ..
Monday, June 02, 2025
පේරාදෙණිය තානායම - කැප්ටන් ඩෝසන්ගේ නවාතැන.
එදා මහනුවර මහමාර්ග පද්දතියට විශාල සේවයක් කල කැප්ටන් ඩෝසන්ගේ නවාතැනවූ ෆ්ලෝරන්ස් විලා අද නවීකරණයවූ පේරාදෙණිය තානායම.....
Saturday, May 31, 2025
කීර්ති විජේබාහු..?
වමේ සිට දෙවැන්නා සමන් පියසිරි සහෝදරයා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හා ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක ඇතුළු පක්ෂයේ ප්රමුඛ පෙළේ නායකයන් 1989 නොවැම්බර් මස ඝාතනයට ලක් වී ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ව්‍යූහය අවුල්ව ගියපසු ඇති වූ පසුබෑම එතෙක් පක්ෂය මුහුණ දී තිබු සියලු පසුබෑම්වලට වඩා විශාල විය. රෝහණ විජේවීරගේ ඝාතනයෙන් පසු පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පැවති තත්ත්වය අනූව අදහස් හුවමාරු කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යෑම සඳහා පක්ෂයේ නායකත්වයට සමන් පියසිරි ප්‍රනාන්දු නොහොත් කීර්ති විජේබාහු තෝරා ගන්නා ලදි.
Subscribe to:
Posts (Atom)