අරුගම්බේ සර්ෆින් ක්‍රීඩාවට සුදුසු රල පෙල මුහුදු මහා විහාරයෙන් පිටත්වු මීදුම මින් වසර කිහිපයකට පෙර සටන් විරාම කාලයේ පැමිනෙන්නට අදිටන් කර...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
අරුගම්බේ සර්ෆින් ක්‍රීඩාවට සුදුසු රල පෙල මුහුදු මහා විහාරයෙන් පිටත්වු මීදුම මින් වසර කිහිපයකට පෙර සටන් විරාම කාලයේ පැමිනෙන්නට අදිටන් කර...
නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා ත...
මී දුම චාරිකා සටහන ලියන්න පටන් ගත්තේ ගමනේ මැද ඉදන් . ඒ ගිරිහඩු සෑය සිත්බැදගත් නිසා. අපේ ගමන් මග කොළඹ - බෙරගල -වැල්ලවාය - මොණරාගල- සියඹල...