මට ලස්සනට අදින්න බැහැ. ඒත් මට හිතෙනවා දවසේ සමහර වැදගත් සිද්ධීන් වලට මගේ හිතට එන ප්‍රතිචාරය කෙටියෙන් පවසන්න. ඒ අදහසට මගක් ලෙස “ සතියේ සට...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
මට ලස්සනට අදින්න බැහැ. ඒත් මට හිතෙනවා දවසේ සමහර වැදගත් සිද්ධීන් වලට මගේ හිතට එන ප්‍රතිචාරය කෙටියෙන් පවසන්න. ඒ අදහසට මගක් ලෙස “ සතියේ සට...
දැයේ සංගීතයත් දැයේ සුගායනයත් සේම දැයේ සංස්‌කෘතික ආත්මයේ පරම පිළිබිඹුවද වූ අමරදේව අප්‍රමාණ කලාකරුවාණෝ ස්‌වකීය අමරණීය නාමය හැම ජන හදවතක් ...
අද ඔක්තෝම්බර් මාසේ 19 වෙනිදාය.පාන්දරින්ම මා හමුවන්නට පාරිභෝගිකයෙකු පැමිණ ඇත. ඔහුගේ උවමනාව මගේ සේවය ලබා ගැණීමයි. මම සුව පහසු අසුනක් පෙන්...
ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට අනියුක්තව කෘෂිකර්ම සංවර්ධන පර්යේෂණ නිලධාරි නමින් තනතුරු ලාභි රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද රාජකාරියේ නිරතය. එමෙ...
සිරුර හමුවු දෙගිනි වල. 1970 – 1977 සිරිමාවෝ මැතිණියගේ පාලන සමය යහපාලන සමය මෙන් දුෂ්කර ආරථිකයකයකට රට මුහුණ පෑ යුගයක් විය. බහුතර ...
අද කෝරලේ භාවිතාවේ නැත. රත්නපුර දිසාවට අයත්ව කුරුවිට, නවදුන්, කුකුළු, අටකලං, කඩවත මැද දෙකෝරලය සහ කොලොන්නකෝරලය යනු වෙන් මහනුවර යුගයේ ප...
කුණු කන්දක්. දුම්රිය මා ර්ගයේ , මහ පාරේ දෙපස වාහනවලින් සහ පයින් යන එන අය විසි කරලා , තැන තැන දමා යන ප්ලාස්ටික් බෝතල්, පොලිති...
මහ රෑ මගේ ජංගම දුර කතනය මට කරදර කරන්න පටන් ගෙන තිබේ. අනිත් කොනෙහි වසන්තය. ඇයි වසන්ත ? සර් ! අර හවස කාමරේට ආපු කපල් එක ...... ඔ...
අහස හැමදාමත් දොස් අහනවා. වැස්සත් වැරදියි පෑව්වත් වැරදියි.මධ්‍යම කදුකරේ බස්නාහිර බෑවුමේ වාසය කරන අපිට මද සුලගත් එක්ක දීප්තිමත්ව ඉර පායන...
වහා ගිණි ගන්නා සුළුපරිසරයක් වුනත් මම ඉන්නෙ කතා උල්පතක. එක එක මාදිලියේ ඇත්තෝ මධු විතට පදම් වෙන කොට කියන කතා අපුරුයි. පසුගිය දවසක හත...