Saturday, February 08, 2014
Friday, February 07, 2014
අවලම් දේශපාලනය.
දේශපාලනය ගැන අපිට දැන් හිතෙන දෙයක් නැත. එය පඩත්තලයින්ගේ වෘත්තියකි. ආත්ම
ගෞරවය ඇත්තෝ සහ මේ රටේ රැකියාවක් සදහා අයදුම් කරන්නට අවම සුදුසුකම වන සීමාවත් ඇති
ඇත්තන් ඇහැ ඇරවත් බලන්නේ නැති පහත්ම වෘත්තියක් ලෙස දේශපාලනය පත්වී ඇත. කුඩුකාරයෝ ,
එතනෝල් වැනි මත්දුව්‍ය ආනයන කරුවෝ කුලියට මිණිමරන්නෝ කප්පම්කරුවන් වැනි උදවියගේ
අරමුණ මුදල් ඉපයීම මිස සාර ධර්ම ආරක්ෂා කිරීම විය නොහැක. දේශපාලකයන්ගේ
අරමුනද රටේ සංවර්ධණය වඩා තමන්ගේ සංවර්ධනය
බවට වෙනදාට වඩා අද කැපී පෙනෙන්නකි. සාර ධර්ම නැති මිනිසුන්ගෙන් සමාජය සාර ධර්ම
බලාපෙරොත්තු විය යුතු නැත.
ධනය රැස්කිරීමේ අභිලාෂය වෙනුවෙන් කොයිතරමක් වුවත් අවලම් ක්‍රියා මුදවා
හැරීමට මේ දේශපාලක ඇත්තන්ට හිරිකිතයක් නැත.
මේ 07 වෙනිදා “දිවයින” කතුවැකියයි.
“……………………….ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉතාම කලහකාරී ත්‍රාඩ අවධියකට පත්ව තිබේ. 1948 න් පසු ක්‍රමයෙන් ඉදිමෙන්නට පටන් ගත් ශ්‍රී ලාංකීය දේශපාලන දේහය ශ්‍රී ලංකා, යූ. එන්. පී. සහ දෙමළ දේශපාලන පක්ෂ මගින් ඉහඳ තබන ලදුව කුණු වී, සැරව පිරී පුපුරා යැමට ආසන්න තත්ත්වයේ පවතී. එහෙත් මෙය කවදාවත් පුපුරන්නේ නැත. හේතුව එකී තුවාලය තුළ ගැවසෙන ඉහඳ පණුවන් එය පුපුරා යැමට ඉඩ නො දීම ය. මෙය අර්බුදය නඩත්තු කිරීමකි. එකකුගේ අර්බුදය අනෙකාගේ පැවැත්ම ය. එම අර්බුදය සමථයකට පත් වීම ඒකාගේ මරණය ය. ශ්‍රී ලංකාවේ පවතින කුණු ගඳ ගසන තුවාලය සුව වුවහොත් එහි වෙසෙන පණුවන් සියලුම දෙනාට මිය යන්නට සිදු වෙයි.
බස්නාහිර සහ දකුණ යන පළාත් සභා දෙකෙහි නාම යෝජනා තේරීම් කමිටුවට ඉදිරිපත් වූ සමහර අපේක්ෂකයන්ගේ ස්වභාවයෙන් ම මේ රටේ දේශපාලනය ගැන තක්සේරුවක් ලබා ගැනීමට හැකි විය. ඔවුන් නොමිනේෂන් අත්සන් කිරීමට පෙර රූපවාහිනී චැනලවල සංවාද මණ්ඩපවලට සහභාගි වී තම දේශපාලන නීචත්වයේ සෙලුව විදහා දැක්වී ය. එබඳු එක් අපේක්ෂකයකු පිළිබඳ කතාව මෙසේ යá කැසිනෝ සහ ගණිකා වෘත්තීය නීතිගත කළ යුතු බව පසුගිය දිනෙක ප්‍රසිද්ධ ගායකයෙක් පැවැසී ය. එය ඔහුගේ මතය යි. රූපවාහිනී චැනලයක් හරහා එම ගායකයාගේ මතය විවේචනය කළ ඡන්ද අපේක්ෂකයක් කියා සිටියේ එම ගායකයාගේ දියණිය ගණිකා වෘත්තියෙහි යෙදවිය යුතු බව ය. ඉතාම කනගාටුදායක කරුණ වූයේ එම අපේක්ෂකයා ද ගායකයකු වීම ය. එ මතු ද නොව ඔහු රට ජාතිය ආගම වෙනුවෙන් දිවි හිමියෙන් කැපව සිටින වටිනා පක්ෂයක් වෙනුවෙන් බස්නාහිරට තරග කරන කෙනෙකු වීම ය.

එම පක්ෂය මේ අපේක්ෂකයාගේ නීච සිතුවිලි ගැන හරියාකාරව දැන සිටියේ නම් ඡන්ද
අපේක්ෂකත්වය ලබා දීම කෙසේ වෙතත් පක්ෂ මූලස්ථානයේ දොරකඩින් ඇතුළට ගන්නේ නැත.
තවකකුගේ දියණියක් ගණිකා වෘත්තියෙහි යොදවන ලෙස ඉල්ලන මේකාට ගැහැනු දරුවන් ඉන්නට ඉඩ
ඇතත් ගැහැනු දරුවන් නැතැයි හිත හදා ගැනීම අප කළ යුතු ය. මන්ද මෙබඳු පියවරුන් යටතේ
සිටින ගැහැනු දරුවන් අනතුරේ ය.
නාම යෝජනා භාර දීමෙන් පසු ඇතැමුන් විකාර කරන්නට පටන් ගත්හ. පැජරෝවක අලවාගෙන සිටි අපේක්ෂක පින්තූර සහ කතිර ලකුණ ගලවා ඉවත් කිරීමට පොලීසිය සූදානම් වූ විට එසේ කළොත් මරාගෙන මැරෙන බවට අපේක්ෂකයෙක් පොලිසියට තර්ජනය කළේ ය.

මෙය රූපවාහිනී චැනල මගින් ප්‍රදර්ශනය කරන ලදී. මෙය දේශපාලනය කිරීමක් නොව
වියරු ලෙස දැඟලීමකි. මේ මිනිසුන් බලයට ආ දවසට කරන්නේ ද දේශපාලනය නොව තංගල්ලේ හාදයා
සුද්දට හා සුද්දිට කළ දෙයම ය.....................”
notes of imaginary
Thursday, February 06, 2014
Wednesday, February 05, 2014
Tuesday, February 04, 2014
Monday, February 03, 2014
Saturday, February 01, 2014
දවසේ හෙයිම්මාරුව.
මීදුමට හදුන්වා දෙන අළුත්ම චරිතය. අදින් පස්සේ වචනෙන් දෙකකින් මොනවා හරි කියාවි.
අද පෙබරවාරි 01 පාන්දරම ගෙදර ජරමරයක්. ඊයේ නාමයෝජනා ලැබිලා පලාත් සභාවට ඉල්ලන්න. පලවෙනි මනාපය ගෙදරින් ලැබුනේ ඔන්න ඔය විදියට.
වලං පිගන් එන්න කලින් දුවනවා.
පණ බේරගෙන මේ දුවන්නේ
නාම යෝජනාව ටිෆෙක්ස් කර ගන්න.
notes of imaginary
Subscribe to:
Posts (Atom)