අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Saturday, February 01, 2014

2/01/2014 01:25:00 pm

 මීදුමට හදුන්වා දෙන අළුත්ම චරිතය. අදින් පස්සේ  වචනෙන් දෙකකින් මොනවා හරි කියාවි.
අද පෙබරවාරි 01 පාන්දරම ගෙදර ජරමරයක්. ඊයේ නාමයෝජනා ලැබිලා පලාත් සභාවට ඉල්ලන්න. පලවෙනි මනාපය ගෙදරින් ලැබුනේ  ඔන්න ඔය විදියට.
වලං පිගන් එන්න කලින් දුවනවා.
 පණ බේරගෙන  මේ දුවන්නේ
නාම යෝජනාව ටිෆෙක්ස් කර ගන්න.


notes of imaginary

0 ප්‍රතිචාර: