![]() |
සමාධි බුදු පිළිමය - අනුරාධපුරය |
![]() |
පේරා දෙණිය උද්භීද උද්‍යානය |
![]() |
මාතර |
![]() |
නුවර පෙරහැර |
![]() |
ගල්කිස්ස මහ හෝටලය |
![]() |
රුවන් වැලි සෑය |
![]() |
පේරා දෙණිය උද්භීද උද්‍යානය |
![]() |
නාගරික පරිසරයක්. |
![]() |
උඩරට ජන ප්රධාණින් - සුදු දිසාපති සමග |
![]() |
ගාළු මුවදොර |
අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
---වේද ගීතයක්
!doctype>සිද්ධාර්ථ..!
ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක.සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද
රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින්
යා නොහැක පහසුවෙන්
මා ගියහොත්
අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය;
ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ
මා නැත්නම් කෙනෙක් නැතිය;
අනාගතය දෑතින් මිට මොළවාගෙන
මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන
කොච්චරවත් දැලි පෙරාන
ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව
අම්මා කෙනෙක් වගෙයි
අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්රබුද්ධ'
ඇමේසන් වනාන්තරයේ වසර 2,500කටත් වඩා පැරණි නගර සංකීර්ණයක් අනාවරණය වෙයි... අපගේ පෘථිවියේ තවමත් නොදන්නා රහස් බොහෝමයක් ඇති බවට තවත් සාක්ෂියක් සපය...
![]() |
රබානක් අතැති යුවතියක් |
![]() |
අවුරුද්ද ඇවිල්ලාද ? රබන් වයන යුවතියන්. |
![]() |
රදැල්ල ක්‍රීඩාංගනය. සුද්දන්ගේ ක්‍රිකට්. |
![]() |
අලි නාවන තොටුපලක් |
![]() |
පැරණි ඇදුම් ආයිත්තම් සමග සිංහල යුවලක් |
![]() |
වෙළද සැලක් |
![]() |
තොවිල් පලක් |
![]() |
නාගරික දර්ශණයක් |
![]() |
පිරිවෙනක් විය යුතුයි. |
![]() |
පෙරහැර ආරම්භයක් |
![]() |
පල්ලියක් |
![]() |
අට වසරකට පෙර නිහඩවු කම්පන වෙනුවෙනි. |