Tuesday, April 19, 2011
පාළු අදුරු නිල් අහස මමයි.
පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්වන
බලාපොරොත්තුව පැතුම ඇයයි
පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
අසාරවු මහ පොලොව මමයි
ගලා බසින දිය දහර ඇයයි
අසාරවු මහ පොලොව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලිකවු සැපත ඇයයි
පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
කැලෑව මැද කටු පදුර මමයි
පිපි වැනෙන මල් පොකුර ඇයයි
කැලෑව මැද කටු පදුර මමයි
පිපි වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට හදවත් පුරවන
අදුරු වේදනා කැටිය ඇයයි
පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
Sunday, April 17, 2011
බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව 2.
![]() |
රබානක් අතැති යුවතියක් |
![]() |
අවුරුද්ද ඇවිල්ලාද ? රබන් වයන යුවතියන්. |
![]() |
රදැල්ල ක්‍රීඩාංගනය. සුද්දන්ගේ ක්‍රිකට්. |
![]() |
අලි නාවන තොටුපලක් |
![]() |
පැරණි ඇදුම් ආයිත්තම් සමග සිංහල යුවලක් |
![]() |
වෙළද සැලක් |
![]() |
තොවිල් පලක් |
![]() |
නාගරික දර්ශණයක් |
![]() |
පිරිවෙනක් විය යුතුයි. |
![]() |
පෙරහැර ආරම්භයක් |
![]() |
පල්ලියක් |
එසේ ඔබට යම් ස්ථානයක් හදුනා ගත හැකි නම් එම ස්ථානයන් සදහන් කරනු ඇතැයි කියවන්නන් සහ මීදුම බලාපොරොත්තුව සිටී.
Thursday, April 14, 2011
බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව 01
Wednesday, April 13, 2011
Sunday, April 10, 2011
අසරනකමක තරම
Wednesday, April 06, 2011
මීදුම පැෂන් ෂෝ එකක
මීදුම අළුත් අවුරුද්දට ඇදුම් තෝරන්න ගියා. ඒත් වැරදිලා ගිහින් තිබුනේ පැෂන් ෂෝ එකකට මීදුම හිතුවා ඔයාලත් එකතු කරගෙනම පැෂන් ෂෝ එක බලන්න. හැමදාමත් ලොකු ලොකු දේවල් කතා කර කර ඉන්නේ නැතිව මේවත් කතා කරන්න දේවල් කරගත්තාම හිත - ටත් හොදයි නේ.
Tuesday, April 05, 2011
සමරමු කපුගේ - මං මුලාවු සමනලියක්
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
ඇයත් නොදන්නිය
ඇය යන මානය
උන් හිටි තැන්
මතකය අඩමානය
ඇයත් නොදන්නිය
ඇය යන මානය
උන් හිටි තැන්
මතකය අඩමානය
පාර කියන්නේ
කෙලෙසද මා හට
ඇයට පාරක්
ඇති නැති ගානය
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
අප හමුවුයේ මංදැයි
නොදිනිමි
පාර ඇසුයේ ඇයිදැයි
නොකියමි
අප හමුවුයේ මංදැයි
නොදිනිමි
පාර ඇසුයේ ඇයිදැයි
නොකියමි
අපේ ගමන අද
නවතිනු හැකිනම්
අප යන ගමනද
අද මෙතනින් නිමි
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
![]() |
අට වසරකට පෙර නිහඩවු කම්පන වෙනුවෙනි. |
Saturday, April 02, 2011
කඩ මන්ඩියේ දොල අයිනේ
![]() |
කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි |
කඩ මන්ඩියේ දොල අයිනේ -නුඹව පෙනේනැවතී බලනවා මොහොතක් -කොහොම හරිකතා නැතිව හිටියත් -ගොළු වෙලා අපිදාහක් දේ තිබේ කීමට -බැරිව වැසීගහ කොළවලට දාහක් -ඇස්ඇති හින්දාසුළගට සියුම් දාහක් -කන් නැති හින්දාකවදාවත්ම නුඔ මට -නොලැබෙන හින්දාමුණි වත හොදයි දෙබසින් -දුක වැඩි හින්දාසයුර මොටද දිය දෝතක් -බොන්න බැරිඔරුව මොටද වතුරේ -පැද යන්න බැරිදෑස මොටද සිතු සේ -දැක ගන්න බැරිකුසුම මොටද -ලංවී රොන් .....................ගන්න බැරි
- නන්දා මාලණි
Subscribe to:
Posts (Atom)