අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2013-12-24
MERRY CHRISTMAS !.

12/24/2013 10:12:00 pm
2

මා කිතුනුවෙකු නොවේ. කිතුනුවෙකු නොවන මගේ ඇසින් නත්තල මම දකින විට යම් යම් අඩුපාඩු සිදුවිය හැකියි. එබැවින් කියවන්නෝ මා කෙරෙහි කමා විය යු...

Read more »
මඩේ ලඟින තාරාවන්

12/24/2013 05:38:00 am
1

මඩේ ලඟින තාරාවන් නාවන්නද මං ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං එහෙම කලොත් ඔබ කියා...

Read more »
2013-12-19
වසර පහක් මීදුමත් සමග .

12/19/2013 12:55:00 pm
4

මීදුම උපන්දා  වියමන් කරන ලද මේ සටහනත් කියවන්න. 2008 ජුලි   29  වියමන් කරපු මේ සටහනත් එක්ක මීදුම පාවෙන්න ඇරියා.  ( 2013  ජුලි 29 දා ...

Read more »
බලය තාවකාලිකයි !.

12/19/2013 12:06:00 pm

අමාත්‍ය මර්වින් සිල්වා විවාදාත්මක දේශපාලන චරිතයක්. නිතරම අපට අහන්න ලැබෙන්නේ අමාත්‍යතුමාගේ දඩබ්බර පටලැවිලි ගැන ප්‍රවෟත්ති. අමාත්‍යවරු සිව...

Read more »
2013-12-14
මූදු පතුල යට ඉඳලා

12/14/2013 11:52:00 am
1

මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා පෙණ කැටියක පාකරලා මගෙ දෝතට පුතු ආවා// මූදු පතුල යට ඉඳලා.. සුදු පාටින් පහන් තරුව දුර අහ...

Read more »
2013-12-02
ඔබේ ඇස් පරීක්ෂා කරගන්න

12/02/2013 07:54:00 pm
2

ඇස් දෙක වගේ රැකගන්නා කියලයි වඩාත්ම ආදරේ ඇති වස්තූන් ආරක්‍ෂා කරගන්නවට කියන්නේ . ඒත් ඔබේ ඇස් දෙක පණ වගේ රැක ගන්නවාද කියන එක ප්‍රශ්නය...

Read more »
2013-11-26
සුබ රාත්‍රියක් !.

11/26/2013 07:54:00 pm
1

පුංචි දරුවන් ගේ සිංදුවක් උනත් මේ රුප පෙල  වැඩිහි‍ටි අපට අපේ  අම්මලා දක්වපු සෙනෙහස සිහිපත් වෙනවා. ඕනෑම පරම්පරාවක අම්මලාගේ සෙනෙහස වෙන...

Read more »
2013-11-16
කැමති මූණක් දා ගන්න.

11/16/2013 10:09:00 pm

CHOGM  2013 ඉවරයි!. විවේචන නම් බොහොමයි.ආණ්ඩුව ජයටම ගත්ත මගුල් ගෙයක්.මගුල් ගෙට ලැබෙන තෑගි බෝග වලින් හෝටලේ බිල ගෙවා ගන්න හිතාගෙන මගුලක් ක...

Read more »
2013-11-07
no image

11/07/2013 07:25:00 pm
1

ඉරි තැළුන වලා - උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹා එන මෙටෝ රථ ලග සෙනග න...

Read more »
2013-11-04
බල්ලොත් එක්ක බෑ

11/04/2013 01:41:00 pm
2

දේශපාලනය පාදඩීකරණයට පත්වුනේ JRමහත්තයාගේ ධාර්මිෂ්ඨ සමාජයක් කරා අපේ රට රැගෙන ගිය ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවෙන්.හැම එකාම මණ්ත්‍රී කෙනෙක් ක...

Read more »