මීදුමෙන් වැසුණු ලෝකයක සැඟවුණු රහස්
6 hours ago
හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ.
දඹදෙනිය රාජධානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. මේ දළදා මැදුරට යන පියගැට පෙළයි.
වලවෙිි ගඟ, දෙනගම ඔය, බෙලිහුල්ඔය සහ හිරිකටු ඔයේ ජලයෙන් පෝෂිත වන සමනල වැව.
මිහින්තලේ.
BG 360 හෙවත් කීරි සම්බා වී ප්‍රභේදය සොයාගත් විද්‍යාඥයා - හැත්තෑව දශකයේදී බතලගොඩ වී පර්යේෂණ ස්ථානයට තම මූලික උපාධි පාඨමාලාව යටතේ ව්‍යාපෘති අ...
සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු වෙමින් පවතින බෙලිහුල්ඔය ගැන තොරතුරු මෙම පිටුවේ පළවෙයි.
This page provides information about Belihuloya, which is developing as a tourist destination.
https://miduma.blogspot.com/p/blog-page_24.html
!doctype>