අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
පුංචි ආරධනාවක්.
මීදුම කැමතියි ඔබෙි අදහස් පලකරන්න
071 44 20 883 ට WhatsApp හෝ lionelliyanagamage@gmail මගින් යොමු කරන්න
තෝරා බේරා ගෙන පල කරන්නම්
දවසකට 250 කට ආසන්න පාඨකයින් “මීදුම “ වටා එක් වෙනවා.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
පේර කොලේ වන්දෙක් බකමුනෙක් නේ ?. කවුද බලන්න හැංගිලා ඉන්නේ කියලා. පරිසරයේ හැංගිලා. මෙයා තද නින්දක. පුළුවන් නම් හොයන...
කුඩා කෘමියෙක් පරිසරයට ගැලපෙන සේ ස්වභාව ධර්මයා විසින් ම පැහැ ගන්වා ඇති අන්දම කොළ රොඩු අතර සිටින සර්පයා හදුනා ගත හැකිද ?. සළඹයා හද...
Posted: 21 Jan 2012 06:34 PM PST මෙ ලිපිය w3 lanka අඩවියෙන් උ පුටා පලකරන්නකි. මේ දිනවල ලංකාවේ චාරිකාවක නියැලී සිටින හිටපු ඉන්දීය ජනාධිප...
කලාගුරු වලිමුණි සොයිලියස් මැන්දිස් මහතා කැළණිය ගැන තොරතුරු සොයා යන විට කැළණි විහාරයත් සමග අපට තවත් නමක් සිහිපත් වන්නේ ය ඒ විශිෂ්ඨ කලා ...
දුරුතු පෝදා අපට සිහිවන්නේ කැළණියයි. එහෙත් මෙකල නම් දුරුත්තේ නොව දිනපතාම මාධ්‍ය විසින් කැළණිය අපට සිහිපත් කරයි. ඒ කැළණිය නම්වු පුදබිම නිසා...
Breakwater, Colombo. Ceylon Colombo Harbour and Shipping The name Colombo is derived from the Sinhalese word "kola-amba-thota...