මෑත දවසක අධි මානසික බලයෙන් ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන අන්දම දකින්ට මට ලැබුනා.ඔහු උපාධිධරයෙක්.කලක් රැකියාවක නියුක්ත වෙලා ඉදලා දැන් ස්වාධීනව ක...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
මෑත දවසක අධි මානසික බලයෙන් ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන අන්දම දකින්ට මට ලැබුනා.ඔහු උපාධිධරයෙක්.කලක් රැකියාවක නියුක්ත වෙලා ඉදලා දැන් ස්වාධීනව ක...
මරණය ගැන ඉස්සෙල්ලාම කියන්න සිද්ධ වුනා.අපි කවුරුත් මැරෙනවා. ඒත් අකාලයේ මැරෙන විට විහින් මැරෙන විට , අදහසක් පලකරන්න කාටත් හිතෙනවා.මම මේ මාස ද...
මීදුම...... ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා. තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ ...