සිරිමා – ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය. 1970 ට පෙර...
යාපනයේ මතක - ඩෙල්ෆ් දූපත 3.
ලියලන ගල ආදම්ගේ පාදය පරවි කූඩු ලන්දේසි උසාවි සංකීර්නය කැලෘ අශ්වයින් කැලෑ අශ්වයින් බලකොටුව අපි දූපත ඇතුලතට ගමන් ඇරඹුවෙමු. අපේ නඩයේ අවශ්‍ය ත...
යාපනයේ මතක - ඩෙල්ෆ් දූපත 2
වෙළද පල මුහුද ලිහිනියා සපාරි රථය සූදානම්ව තිබිනි. මැදි වියේ සිටි රියදුරු මහතා හොද මාර්ගෝපදේශකයෙකු විය. සිංහල භාෂාව හොදින් හසුරුවන ඔහු අපට මැ...
යාපනයේ මතක - ඩෙල්ෆ් දූපත -1.
මෙම සටහන කළ යුතුව තිබුනේ ජනවාරි මාසයේදීය. අප යාපනයේ සංචාරයක් සදහා දින නියම කර ගෙන සිටියෙමු. එක්වු පිරිස ගේ කැමැත්ත වූයේ අශ්වයින් බැලීම සදහා ...
යාපනයේ - මතක.
යාපනය ෙකාටුව ප්‍රවාහනය DELFT ISLAND; යාපනය චාරිකාවකට එක්වෙන්නෝ බොහොමයක් දෙනා යාපනය පුස්ථකාලය,නාගදීපය ,නල්ලූර් කන්දසාමි කෝවිල, සාන්ත ජේම්ස් ප...
අප්‍රසන්නවු ප්‍රසන්න.
👨👨👨👨👨👨👨👨👨👨👨 ප්‍රසන්න අප්‍රසන්න මාතෘකාවක් බවට පත් වුනා. කොළඹ මහාධිකරණය දුන් තීන්දුවක් වර්තමාන දේශපාලනයේ සෑබැ යක‍්ෂ මුහුන හෙළිදර...
බොහෝම කාලයකින් .
බොහෝම කාලයකින් සටහනක් මීදුමට වියමන් කලේ නැහැ. වියමන් නොකරපු කාලේ බොහෝම විපර්යාසයන් සිද්ධවෙලා තියෙනවා. අළුත් රජයක් අළුත් ජනාධිපතිවරයෙක් ඇවිත්...
අපි සහ විජය
notes of imaginary "අප විජයගෙන් පැවතෙන්නමෝ වෙමු" යැයි යන්න ප්‍රකට මතයයි. ම...
පිලේ පැදුර හේනට අරගෙන යනවා
පිලේ පැදුර හේනට අරගෙන යනවා එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා ඉර පායා ඉර අවරට ගියදෝ ස...
හන්තාන සිහිනය . ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව
බලා වැලපිලි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ.. දරා නෙත් අග ගලා සිත් මග ගොතනු මැන ලදුනේ සංසාර සිහිනේ................ වැහි පබළු යට රග මඩල මැද ඔ...