අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

Random Post

2024-11-10
කල්ප (30) තිහක්‌ විපාක දෙන කඨින පිංකම් .

11/10/2024 10:20:00 pm

සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. කඨින පූජාව යන්න ශ් ‍ රී ලාංකීය සමාජය...

Read more »
2024-11-09
පොල් තෙල්

11/09/2024 01:26:00 pm

පොල් තෙල් අපේ ආහාරයට මෙන්ම වෙනත් දෛනික අවශ්‍යතාවලදී ප්‍රයෝජන ගන්නා ගෙදරට නැතිවම බැරි ආහාරයකි. මෑතදී ලාංකීය ජනතාවට වෙනත් පිසින ‌තෙල් වර්ග නො...

Read more »
2024-11-07
විටමින් B12

11/07/2024 10:49:00 am

විටමින් B12 ශක්තිය නිපදවීම සඳහා අත් ‍ යවශ් ‍ ය වන අතර සමහර පර්යේෂණ පෙන්වා දී ඇත්තේ එය මානසික අවපීඩනයට සහ ඩිමෙන්ශියාව වැළැක්වීමට උපකාරී වන බව...

Read more »
2024-11-04
සාමකාමීව මිය යාම.

11/04/2024 08:00:00 am

බොහෝ විට "සාමකාමීව මිය යාම" ලෙස හැඳින්වෙන කෙනෙකුගේ නින්දේදී මිය යාමේ සංසිද්ධිය කුතුහලය සහ සැලකිල්ල යන දෙකෙහිම මූලාශ්‍රයක් විය හැකි...

Read more »
2024-11-03
"හිටි පියරෙ" ආවෙ කොහොමෙයි ?

11/03/2024 08:00:00 am
1

"විතාරන්දෙනියට" ලැබුනුදා මාරුවක්  හිත් කොනේ තාමත් ලැගුම් ගත් ඇත්තටම වුනු සිද්ධියක්... සකල සිරින් පිරි දකුණු පලාතේ ගොවිපලකට මාරුව ය...

Read more »
2024-11-02
සෙනෙහසින් දකින ඇය.

11/02/2024 08:00:00 am

සුළඟින් බිත්ති තැනූ සුවඳින් පිරියම් වූ මාලිගයකි මගෙ හද දොරගුලු නැති පිරී තියේ තදබද වී ආදරේ.. අහසකි... මගෙ හිස සියොතුන් හැසිරෙන සැමරුම් මේ ක...

Read more »
2024-11-01
මහාචාර්ය සෙනරත් පරණවිතාන

11/01/2024 08:00:00 am

මෙතුමා ගැන නොදන්නා අය බොහෝ විරලයි. පුරා විද්‍යාවත් අපේ අතීත ශ්‍රී විභූතියේ හෙලිදරව්වත් සාකච්ඡා කරන කාට හෝ මහාචාර්ය සෙනරත් පරනවිතාන.මහතාගේ නම...

Read more »
2024-10-31
දීපවාලි උත්සවය

10/31/2024 08:00:00 am

අද හින්දුන් විසින් දීපවාලි උත්සවය සමරනු ලබනවා. ඔවුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයයක් ලෙස දීපවාලි උත්සවය හැදින්වෙනවා. ශත වර්ෂ 350 කට පමණ පෙර සිට දී...

Read more »