සත්‍ය ජිත් රායි කල්කටාවේ ඉඳන් පාතර් පංචාලි හැදුවම .... සේකර ඊට හුඟ කාලෙකට පස්සෙ තුන් මං හංදිය හැදුව. ලියනාර්ඩෝ ඩා වින්චි , මෝනාලිසා...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
සත්‍ය ජිත් රායි කල්කටාවේ ඉඳන් පාතර් පංචාලි හැදුවම .... සේකර ඊට හුඟ කාලෙකට පස්සෙ තුන් මං හංදිය හැදුව. ලියනාර්ඩෝ ඩා වින්චි , මෝනාලිසා...
සරාගික හීන තොටුපලේ රෝමියෝ සොයා ඇදෙනා මීතොටමුල්ලේ ජුලියට් පෙම් හබයක පැටලෙන්නා .. ඒ.එල් .කරළා ඉවරයි රතු ඉරි පැන ඇය ඉගිළෙයි . රෙද්දේ තුත්තිරි ස...
😐😐😐😐 මුහුනු පොතෙන්...... H.G.Wells (1866 - 1946)යනු ඉංග් රීසි ජාතික නවකතාකරුවෙකි ඔහුගේ සම්පූර්ණ නම Herbert George Wells ය. පුරෝගා...
කච්චතිව් දූපත යනු ශ්‍රී ලංකාවට වඩාත් දුරින්ම පිහිටි සහ ඉන්දියාවට වඩාත් ආසන්නව පිහිටි දැනට ශ්‍රී ලංකාව සතු දූපතයි. විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ...