මම කැමැතිම ඇඳුම තමයි අත් තියෙන මේස් බැනියමයි සරමයි. පොඩි කාලෙ නම් ගෙදරට ඇන්දෙ සරම විතරයි. උඩට ඇඳුම් නැහැ. මම රස්සාවට ආවෙ 2006 අවුරුද්දෙ ස...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
මම කැමැතිම ඇඳුම තමයි අත් තියෙන මේස් බැනියමයි සරමයි. පොඩි කාලෙ නම් ගෙදරට ඇන්දෙ සරම විතරයි. උඩට ඇඳුම් නැහැ. මම රස්සාවට ආවෙ 2006 අවුරුද්දෙ ස...
පාසල් ලිපි ද්‍රව්‍ය මිල අහස උසට ඉහල ගොස් ඇත. මෙය දෙමව්පියනට දරා ගත නොහැකිය.සීමිත ආදායම් රටාවක් තුල හිරවී සිටින දෙමව්පියන් ආහාර,ඖෂධ, සහ බැංකු...
නාවලා මේ සිමේන්තිය උඩ බාවලා තිබ්බාම ලැජ්ජයි රෙදි කෑල්ලක් දමාපල්ලා අඩුම ගානේ ඉණටවත් මගෙ . තැනින් තැන සුදු වෙලා තිබුණට ජීවිතේටම පාට නොකරපු කොන...
සාරිය ........මේ දවස්වල කතා බහට මාතෘකා වුන දෙයක්. ස්ටාලින් ගුරු සංගම් වෙනුවෙන් තදින්ම පෙනී හිටිනවා. ගුරුතුමියන්ගේ ඇදුම වෙනුවෙන්. සාරියට අ...
බයියන් නිර්වචනය කරන්න බැරි වචනයක් වෙලා. දේශපාලනිකව ටිකක් හිතන කොට ලංකාවේ ඉන්නේ සියල්ලෝම බයියෝ. පොහොට්ටු කාරයින්ට බයියෝ කියලා සජබේ,ජවිපේ,...
ඔබ වන් ගුරුවරයෙකු ලැබීමට අප පින් කර ඇත්තෙමු.! එද,ඔබ සේ පෑණ හසුරවන්නට අප නොසමත්මු එදා තුන් කල් දැක්මෙන් යුතුව ඔබ ලියූ දේ එදාට වඩා අදට අදාලය ශ...
අපි ලිපේ තියපු හැලියක කකුළුවෝ වෙලා. දවසින් දවස ටිකින් ටික විනාශය කරා ලංවෙනවා.වෙනස් වෙන්න තව කල් තියෙනවා.පාලකයෝ වෙනස් කරන්න ඉස්සෙල්ලා අර් බූද...
නර්ස් නෝන පහුකරගන චිරිස් බිරිස් හඬ නංවන හර්ස් එකේ බ්රේක් පාර මෝචරියේ දොර අද්දර... සිකුරිටියෙක් ඕනැම නෑ සි...
පිස්සු හැදෙන්නේ නැතිව තියෙයියැ මේ වෙන දේවල් වල හැටියට. ඒක අහගෙන ඉන්න තව එකෙක් කියනවා. මටත් ඒ වගෙයි කියලා. ඔක්කොටම පිස්සුද ? මම ඉන්නේ ගගක් අද...