අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2011-01-28
සදු මහ දසාව - ඉතිරි කොටස.

1/28/2011 10:35:00 pm
1

සදු ගේ අතුරු දසා පිලිබදව පල කල වියමනේ බුධ , කේතු ,සිකුරු සහ රවි   යන අතුරු දසා පිලිබදව සටහනක් නොකල බැවින්   එම අතුරු දසා පලාපල   මෙම වියමනට...

Read more »
2011-01-27
රවිගෙන් පසු  උදාවන්නේ සදු මහා දශාවයි

1/27/2011 10:34:00 pm

රවිගෙන් පසු   උදාවන්නේ සදු මහා දශාවයි (චන්ද්‍ර මහා දශාව) . සදු අවුරුදු දහයක් පල පවත්වයි. මීදුම උදාහරණයට ගෙන ඇති ( පෙර පළකල වියමන් කියවන්න....

Read more »
2011-01-25
මේ නගරය  මා  ඔබ  මුණ ගැසුන නගරයයි

1/25/2011 10:30:00 pm

මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරය මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයි වැව් ඉවුර...

Read more »
2011-01-14
නීලා වික්‍රමසිංහ - මාස්ටර් සර්   1983

1/14/2011 08:37:00 pm

පනම් අටෙන් මට වැඩි කරදුන්න නැති වුනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් මගේ හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ අප අත රේ  ඒ කඹ ඇදිල්ලේ තර...

Read more »
2011-01-11
රවි මහ දශාව  සහ ඔබ ........

1/11/2011 01:10:00 pm

කේන්දරයක පලාපල කියවීමේදී අවධානය යොමු කල යුතු දත්තයන් සහ කෝනයන් බොහෝ ඇති බැවින් ලග්නය සහ ‍මෙම ලිපි පෙලින් පලවන ග්‍රහයන් පිළිබදව දත්තයන් පමනක...

Read more »
2011-01-07
බමරකන්ද දියඇල්ල

1/07/2011 09:30:00 am
2

කොළඹ - බදුල්ල ( ඒ4 ) මාර්ගයේ 174 කි.මි කළුපහණ නම්වේ. කොළඹ සිට පැමිනෙන්නේ නම් කළුපහනින් දකුණු දෙසට හැරෙන වීරකෝන්ගම මාර්ගයේ කි.මි පහක් ...

Read more »