අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද

මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

---වේද ගීතයක්

Random Post

Wednesday, January 10, 2024
අහිමි හිමිකම්

1/10/2024 09:24:00 am

notes of imaginary සින්නක්කර ලියාගන්න බැරිඋණු පලියට උයන් තෙරේ ගී ගයන්න තහන්චි නෑ මට තනිකම උහුලනු නොහැකිව ඉකි බිඳිනා කළ පන්හිඳ ළඟ කවියක් වී ...

Read more »
Tuesday, January 09, 2024
දුර ඈත ළඟපාත

1/09/2024 11:36:00 am

වෙරළ කොනෙක හිඳ බැලුවෙමි සයුර හරිත පැහැය ගෙනා කඳු මුදුනත නැග බැලු කල තුරුලිය කොළ පැහැති මනා දුර හිඳ නෙත් යොමන විටදි හරි පුදුමෙකි සිතට එනා මෙහ...

Read more »
Monday, January 08, 2024
ඕපාදූප

1/08/2024 01:08:00 pm

  එක්තරා රටක රජතුමෙක් පුරුද්දක් ලෙස හැම අවුරුද්දකම රට වැසියන්ට දානයක් දෙනවා. දවසක් දානෙ දෙන දවස උදාවුනා. සේවකයො දානෙ පිළියෙල කරන වැඩ පටන් ගත...

Read more »
Sunday, January 07, 2024
යක්ෂ ගෝත්‍රිකයන් විසු රිටිගල

1/07/2024 07:20:00 am

රිටිගල අද්භූත ජන විශ්වාස රැසකට මුල්වූ කඳුවැටියක්. රිටිගල මුල් කාලයේ යක්ෂ ගෝත් ‍ රික ජනතාවක් විසූ ප් ‍ රදේශයක් බව සමහරු පවසනවා. දැන් අනුරාධපු...

Read more »
Friday, January 05, 2024
තාක්ෂණ ශිල්පි පරම්පරාව.

1/05/2024 09:58:00 pm
2

  නවන්දනා කුලය යනු රජ යුගයේ තාක්ෂණ ශිල්පී පරම්පරාවයි. ආචාර්ය වරු ලෙස නම්දැරූ ඔවුන් ග් ‍ රාම් ‍ ය ව් ‍ යවහාරයේදී ආචිරි ලෙස කටහුරු වූවා වන්නට ...

Read more »
Thursday, January 04, 2024
මැණිකෙ දැන් ඔය මදෑ

1/04/2024 10:56:00 pm

  මැණිකෙ දැන් ඔය මදෑ හොඳටම යන්ට දැන් හරි වෙලාව තවත් ඉන්ටද මෙතනටම වී ඔයාගේ කල්පනාව රිදී රේඛා ඇඳේ කීවට මැකුණු පසු කලු වළාව ඒ තමයි අපි අදත් අදහ...

Read more »