අඹ ගහට බකමුනෙක් ඇවිල්ලා යන්නෙත් නැ මා දිහා බලාගෙනම ඉන්නවා බකමුනෝ උඹට මොනවද ඕනි මම කරුනාවෙන් අහනවා. හ්ම්........ බකමුනෝ විදුලි බල මණ්ඩලය ප්...
පොඩ්ඩිගේ කතාව - අටවෙනි දිගහැරුම.
කාලය බොහෝ ප්‍ර ශ්න විසදනු ඇතැයි මම සිතුවෙමි. මම කාලයට ඉඩ දෙන්නෙමි. මෙ සති අන්තයයි. සේපාලි අපේ නිවසට පැමිනියාය. මටත් විවේක දිනයකි.ඇගේ පැමින...
පොඩ්ඩිගේ කතාව - හත්වෙනි දිගහැරුම.
මාසයක් ගත වෙන්න ඇත්තේ තව දවස් කිහිපයකි. සමීරගෙන් කිසිදු පිළිතුරක් ප් රතිචාරයක් නොලැබිනි. කාර්යාලයේ හිතවතුන්ගෙන් තොරතුරු විමසූවත් හෝඩුවාවක...
සාජහන් නුඹ ආදරේ ගැන දන්න ලබ්බක් !
නුඹේ අග බිසව වුවට - තවත් බිසවුන් හයක් සිටියා මගේ අයිතිය තනිව විදිමින් - අනිත් අයවත් බදා ගත්තා... එක පෝලිමට දරුවො වදලම - වැහිරී වැහිරී ගියත් ...
මොනවද මේ දහදුරා වැඩ ?
මොනවද මේ දහදුරා වැඩ ? දන්නවා ඇතිනේ ලංකාවේ වංශ බෙදීමක් තියෙනවා කියලා . ඔය පත්තරේ මංගල කිංකිනි කොලේ තියෙන්නේ බොදු ගොවි , බොදු කරා , බොදු දුරාව...
පොඩ්ඩිගේ කථාව - හයවෙනි දිග හැරුම
දැන් දැන් ජීවිතය දවසට හුරු වෙමින් ගලා යාමට පටන් ගෙන තිබේ . අප නිවස ඇති පෙදෙස අඛන්ඩ ජාල පහසුකම් තිබුන බැවින් මට මාර්ග ගතව රැකියාව සුරක්ෂිතව ...
ඔබ මා සමඟ අතිනත ගන්නා... -
https://youtu.be/lOqGE1IgS4U?si=vHttOYqQZvfd9cN4 සුගැයුම අචාර්ය අමරදේව
පොඩ්ඩිගේ කථාව - පස්වෙනි දිග හැරුම
සමීර හමුවීම නිශ්පල කටයුත්තක් යයි මම තීන්දු කර ගෙන සිටියේද යන්න මටද ප්‍රශ්නයකි. විටක ඔහු ගැන සිතිවිලි වලින් හිත නැවත නැවතත් පිරෙන්නට පටන් ග...
Leadership and Teamwork
පොඩ්ඩිගේ කථාව - හතරවෙනි දිග හැරුම
පන්සලට යමින් අතර දොඩමළු වුනේ සේපාලි. මගේ නිහඩ බව හේතු වෙන්න ඇති. අක්කේ , මම අහල තියෙනවා. විවාහය ගැන නොයෙක් මත මේවා කියවලා මම හිත හිතා ඉන...