ලොකූ නෙරා ඇති බඩට කවුරුත් කැමති නැහැ. එය හුදෙක් ලස්සන නොවන අතර බොහෝ විට ඔබ සැබවින්ම කැමති දෙයක් ඇඳීමෙන් ඔබව වළක්වන එක් දෙයක් වනු ඇත. අපේ රටේ සමහර ප්රසිද්ධ පුද්ගලයින් පවා ඇදුම රදවා ගත නොහැකිව බඩ නිසා විහිළුවටට ලක් කෙරේ. ලොකු බඩ ඔබේ විශ්වාසය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකිය.
බඩේ මේදය අපිරිසිදු වීම නිසා , එය භයානක ය. අභ්යන්තර මේදය දියවැඩියාව සහ දැවිල්ල සඳහා වගකිව යුතු හෝමෝනයක් නිකුත් කරයි. එය හෘද රෝග, පිත්තාශයේ ගැටළු සහ පියයුරු පිළිකා පවා ඇති කළ හැකිය.
මෑත කාලවලදී, උදරයේ මේදය ඉවත් කිරීම සඳහා ඇතැම් පුද්ගලයින් පෙති සහ "ආශ්චර්යමත්" විසඳුම් සමඟ පැමිණ ඇති නමුත් අවංකව, ඒවා විශ්වාස නොකළ යුතුය. බඩේ මේදය ඉවත් කිරීමට පිළිතුර ව්යායාම සහ නිසි ආහාර වේලක් වේ. උදරයේ මේදය අඩු කර ගැනීමට ඔබට ගත හැකි ආහාර කිහිපයක් මෙන්න.
අවාසනාවකට, අපි මිනිසුන්ට අවශ්‍ය තරම් ජලය පානය නොකරයි. දිනකට වතුර වීදුරු අටක් පානය කරන ලෙස බොහෝ වෛද්යවරු අපට කියනු ඇති නමුත් ඉතා සුළු පිරිසක් එය අනුගමනය කරති.
ජලයට හරියටම මිහිරි රසයක් නොමැති අතර සමහර විට එය ඔබ පානය කිරීමට කැමති එක් පානයක් නොවේ, එබැවින් අපි බොහෝ විට ඒ වෙනුවට පැණිරස බීම ලබා ගනිමු. අපි තේ සහ කෝපි ගන්නේ සීනි හෝ වෙනත් රසකාරක සමඟ ය.
ඔබ බඩේ මේදය නැති කර ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඒ වෙනුවට ජලය සඳහා යාමට ඔබ පුරුදු වන්නේ කෙසේද? සීනිවල ෆෲක්ටෝස් අඩංගු වන නිසා සීනිවලින් ඈත් වන්න, ඔබේ අක්මාවට බොහෝ දේ පරිවෘත්තීය කළ නොහැක. එහි ප්රතිඵලයක් ලෙස එය තරබාරු බවට පත් වී ඔබේ බඩේ තැන්පත් වේ.
මෙම කෘත්රිම රසකාරක ද ඔබට නිතර තෘෂ්ණාව ඇති කරයි. එබැවින් ඔබේ තේ හෝ කෝපි සීනි නොමැතිව පානය කරන්න, මෙය ඇත්ත වශයෙන්ම ඔබේ පරිවෘත්තීය වැඩි කරයි.
පළතුරු සීනි අඩංගු වුවද, පැණිරස කැමති කෙනෙකුට එය වඩා හොඳ විකල්පයකි. ඇත්ත වශයෙන්ම, ඔබට මුලින් වැඩි වැඩියෙන් පලතුරු අනුභව කිරීමට ආශාවක් ඇති විය හැකි නමුත් කාලයත් සමඟ එය පහව යයි. පලතුරු සෞඛ්‍ය සම්පන්න වන්නේ එය එක් ප්රමාණයකින් පමණක් ලැබෙන බැවිනි. ඔබ එය හපන විට, ඔබේ මොළය ඔබට පූර්ණ බවක් දැනෙන හෝමෝන කිහිපයක් නිකුත් කරයි. පලතුරු වල තන්තු ද අඩංගු වන අතර එය ඔබට දිගු කලක් පූර්ණ බවක් දැනේ. දොඩම්, ලෙමන්, ටැංජරීන්, කිවි සහ නැවුම් දෙහි වැනි පැඟිරි පලතුරු වැඩිපුර අනුභව කිරීමෙන් ඔබේ බඩ වටා ඇති මේදය දහනය කිරීමට උපකාරී වේ. ඇපල්, කොමඩු, මිදි සහ ස්ට්රෝබෙරි වැනි අනෙකුත් ඔබේ පරිවෘත්තීය Metabolism වැඩි දියුණු කරයි.
කර පින්නන් ආපු හින්ද
දෙපා මගේ රිදෙන හින්ද
ගිනි ගණනට කිරි අරගෙන
උගුර උගුර දීපු හින්ද
මගේ හිත බැඳුණාය පුතේ
උඹ නැතිවම බැරිය පුතේ
...සේද පිළි විසි කරදා
කඩමලු ඇඟ ඔතාලා
සිහිල් දියෙන් දොවාලා
ගොඩක් වතුර පොවාලා
මං උස්සන් උඹ උස්සන් යනවා
කර පින්නා ගෙන යනවා
සුබ ආරංචියක්......
අපි කට ඇරගෙන බලා හිටියා මොකක්ද මේ සුබ ආරංචිය කියලා. ණය ප්‍රතිව්‍යුහ ගත කරගන්න පුළුවන් වෙලා. ඒකයි මේ සුබ ආරංචිය.
වැල් පාලමේ කතාවත් නිතර නිතර කියවෙනවා. මට නම් අසඩක් හොද පදමට දා ගත්ත වෙලාවට. ඒතකොට දෙන තීන්දුත් නියමයි.
වානිජ ණය ප්‍රතිව්‍යුහගතකරනය යටතේ ඩොලර් බිලියන 12.5ක් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැදුම් කර ( ISB) ණය ප්‍රතිව්‍යුහගතකරනය කරමින් සිටියද 2022 ණය සහ පොලිය නොගෙවීම නිසා එය ඩොලර්් බිලියන 18 දක්වා වැඩිවී ඇත. 2022 අප්‍රේල් සිට ණය ගෙවීම නතර කිිරීම නිසා ද්වි පාර්ශවීය සහ වානිජ නය ඩොලර් බිලියන 6.6 ක් එකතු වී ඇත. ප්‍රතිව්‍යුහගතකරනය කල යුතු විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 29 ක් වන අතර එයන් ඩොලර් බිලියන 11 ක්ද්වි පාර්ශවික ණය වන අතර ඉන් ණය ප්‍රතිව්‍යුහගතකරනය යටතේ ප්‍රතිව්‍යුහගතකරනය කර ඇත්තේ ඩොලර් බිලියන 10 කි.2028 දක්වා ණය මුදල් නොගෙවුවද වසරකට ඩොලර් මිලියන 500ක් පොලී වශයෙන් ණය හිමි රටවලට ගෙවිය යුතුය.
මෙන්න මේකයි සුුබ ආරංචිය.
මේ සුබ ආරංචිය සජබෙට ඇහුනේ ආණ්ඩු පැත්තට ඇහුුන විදියට නෙමෙයි. ණය ද්වි පාර්ශවික ,බහු පාර්ශවීය සහ සෙසු කණ්ඩායම් වලින් ගත් ණය තියෙනවා. ඔය ඔක්කොම මේකට එකග වෙලා නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රජය අසාර්ථකයි කියලා සජබෙ කියන්නේ අපි කලා නම් ඔයිට වඩා හොදට කරනවා ! එයාලගේ මතය. ණය ගෙවීම කල් ගැණිම , ණය වලින් කොටසක් කපා හැරීම. ගැන කියන්නේ අපි කලා නම් ඔයිට වඩා කාලයක් ගන්නවා - ඔයිට වඩා ඉහල ප්‍රතිශතයකින් ණය කපා හැරීමට කටයුතු කරනවා කියලා.
දැන් වෙලා තියෙන්නේ 2028 වෙනකම් සහන කාලයකුයි 10 % ක ණය කපා හැරීමකුයි රජය ලබා ගෙන තියෙන්නේ
ඒකත් අපි කලා නම් ඔයිට වඩා හොදින් කරනවා වගේ කතාවක්.
කවුරු කලත් කර ගන්න පුළුවන් ඔය ටික තමයි කියලා අපිට නම් තේරේනවා. සුබ ආරංචියක් කියන ගමන් දේශීය ණය ගැන නම් කතා කලේම නැහැ.
ජනාධිපතිතුමා නිතරම හුණුවටයේ කථාව ගැන කියනවා. හුණුවටයේ කතාවේ පූරක මෙහෙම කියනවා
බෙදු එම නීතිය
දිගු නොවු කෙටි කාලය
ඒ රට ස්වර්ණමය යුගයක්ම වු බව
දනන් තුඩ තුඩ තවත් පැවසෙයි
හුණු වටය පිලිබද ඇසු මෙ පුවත
සබේ වියතුනි , පැවසු ලෙස
දන පුරානේ තබා ගනු මැන
සිතෙහි මේවදන
දෙයක් වේ නම් යම් සුදුස්සාටම
අයිති විය යුතුම කියන ලෙස
මෙලෙද ලැබිය යුතු මවු ගුණයය ඇති අය
දරුවන් දිනිය යුතු වෙයි
රියදුරු මනාව
ලැබිය යුතු වු සේම අස්රිය
මුදු ගුණයය ඇති අය
දරුවන් දිනිය යතු වෙය
ගොවි දන මනාවු
දිනිය යුුතු සේම ගම් බිම්.
අවසානයේ අසඩක් ගැන කියන්නේ මෙහෙමයි.
විදා අත් තල දෙන
නොදෙන දේ රැගෙන හෝ නොමරැගෙන
පොදවේ නිදානයකින් රැගෙන දෙන මෙන්
යුක්ති ධර්මය සැමට බෙදු එදා
පිටවුු විනිසුරු ඒ යළිත් නැත
කිසි දිනෙක දුටුවේ මෙදා වනතුරු
ඔහුගේ අණ ගුණ
දනන් තුඩ තුඩ තවද කියවේ.