වැසි දිය මහ බිම තෙමුවට - බිම තෙමන්නේ වැහි විතරද රෑ අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද විහගුන් පෙම් ගී ගැවුවට - ගී කියන්නේ උන් විතර...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .
එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.
එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .
එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.
ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.
මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.
මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.
වැසි දිය මහ බිම තෙමුවට - බිම තෙමන්නේ වැහි විතරද රෑ අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද විහගුන් පෙම් ගී ගැවුවට - ගී කියන්නේ උන් විතර...
අන්න බලන් කුමරිය මනමේ තනිවී ඇත හිම ගිරි අරනේ. දිවියෙන් යුද කල ඔබදුටු මොහොතේ මගේ හද ගැබ තුල පිරුනයි ආලේ නැතිමුත් රජ සැප හිමගිරි අරනේ ඔබ හැර...
කඩ මන්ඩියේදොළ අයිනේ නුඔව පෙනී නැවතී බලනවා මෙහොතක් කොහොම හරි කතා නැතිව සිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරිව වැසී ගහ ක...