අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2009-11-30
මුනි සිරිපා පියුමේ – රොන්සුනු සිත තැවරේ

11/30/2009 10:02:00 pm

අද උදුවප් පෝයයි. ශ්‍රීපාද වන්දනා සමය මෙම පෝයත් සමග ආරම්භ වේ. චිරාගත සම්ප්‍රදායනට අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහ...

Read more »
2009-11-28
මහින්ද   සහ දූෂණය.

11/28/2009 11:50:00 pm
2

මහින්ද යුද්දෙට හොදයි. දුෂණයට සහ නාස්තියට නම් ගැලපෙන්නේ නෑ කියලා මතයක් තියෙනවා. මීදුම මේ මතවාදය ගැන යමක් සටහන් කරන්න උත්සහා කරනවා. ඌණ පුරණය ක...

Read more »
2009-11-27
නාමයෝජනා 17 වෙනිදා.

11/27/2009 10:34:00 pm
1

ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන්නත් අපිට චන්දය දෙන්නත් දින නියම වෙලා. දැන් දැන් අපට වේදිකාවෙන් රස කතා ඇහෙන්න පටන් ගන්න කාලේ ඇවිත්.මේ උත්තමයෝ කට අ...

Read more »
2009-11-25
මේ ගුරු පාරේ

11/25/2009 08:54:00 pm

මේ ගුරු පාරේ -මේ දොල අයිනේ අපේ රහස් ඇත සැගවීලා - අපේ රහස් ඇත ලියවීලා පටු මාවත් වල දූවිලි අතරේ - අපගේ ඉපැරණි පිය සටහන් ඇත පටු මාවත් වල දූවිල...

Read more »
2009-11-20
ජනරාල් සාදරෙන් පිළිගනිමු.

11/20/2009 12:35:00 pm
4

පොදු අපේක්ෂ්කයා තවමත් නිර්නාමිකය.  නොයෙක් කතා පොදු අපේක්ෂකයාට පුර්ව ප්‍රචාරක පට බවට පත්ව අැත. පොදු අපේක්ෂ්කයා කවුරුන් වුවද ජනරාල් වරයෙකුට ...

Read more »
2009-11-18
සංඝාඥා

11/18/2009 12:02:00 pm
3

සංඝාංඥා වක් නිකුත් කිරිමේ අනතුරු හැගවීමක් ජනරාල් වරයාට පසු ගියදා නිකුත් කර තිබිණි . මීදුම අවදානය යොමු කරන්නේ මේ අනතුරු හැගවීමට නොව ආඥාව ...

Read more »
2009-11-17
ප්‍රේම වසන්තය නෙමේ

11/17/2009 08:48:00 am

පාට පාට මල් වැටිච්ච පාර දිගට අතිනත් ගෙන ඈත ඈත යන්න තියෙන ආසාව නොහිමි මාරු කාසි නැතිවුනාම හිතට දුකක් ඇති වුනාම ප්‍රේම වසන්තය නෙමේ - පිනිවැස්ස...

Read more »
2009-11-12
අපිට කරන තර්ජන .

11/12/2009 09:00:00 pm
1

කාටූනය එස්.සී.ඹ්පාතයන්ගෙනි. රනිල් වික්‍රමසිංහ මහතා ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරත් සමග පඩි වැඩිකරනු !. යන්නෙන් සටන් පාඨය අතට ගෙන වරාය ,තෙල්...

Read more »
2009-11-08
අංතට්ටුව

11/08/2009 02:38:00 pm
1

මේ දවස්වල මාධ්‍ය ඇස් පුරවන්නෙත් කන පුරවන්නෙත් අං තට්ටුව කාටද දෙන්නේ කියලා. මහින්ද මහත්තයාට ව්‍යස්ථාවෙන් හිමි අවුරුදු හයක් තියෙනවා ජනාධිප...

Read more »
2009-11-07
බෙලිහුල්ඹය - හාගල කන්ද

11/07/2009 09:23:00 pm
1

හාගල කන්ද ලෙසින් හැදින්වෙන මෙම කන්ද බෙලිහුල්ඹය නගරයට දිස්වෙන අයුරුයි මේ. බෙලිහුල්ඹය ඒ 4 කොළඹ බදුල්ල මහා මාර්ගයේ 159 කි.මී පිහිටි සංචාරකයින් ...

Read more »
2009-11-06
සැදැ අදුර තුල හිරු මියයනවා

11/06/2009 09:25:00 pm

සැදැ අදුර තුල හිරු මියයනවා සොයමින් එනවා - ඔබ සොයමින් එනවා සොයමින් එනවා - ඔබ සොයමින් එනවා හඩා වැටෙන තරු -කදුලැලි වැස්සේ මට හමුවෙනවා - ඔබ මට හ...

Read more »
2009-11-03
ගුණදාස කපුගේ වෙනුවෙන්

11/03/2009 09:24:00 pm
2

“සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන වියරු ගිනිදැල් නොවෙමු වනය අවුලා තබන සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට ...

Read more »