අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2023-12-18
සෙනෙහස

12/18/2023 10:27:00 am

ඔබේ තනියට සෙවණැල්ල වෙමි සයුරු තෙර වෙරළ ක් වෙමී ඔබ රැගෙන එන තැවුල් රඳවා සිනා පෙණ පිඬු විසිරමී. වළා රොද සේ පාව යනවිට කඳු මුදුන වී රැක ගමී විඩා...

Read more »
2023-12-16
GSF ගේ කාටුන්

12/16/2023 07:30:00 pm

එවකට අග්‍රාමත්‍ය ව සිටි සර් ජෝන් පොල්ගොල්ලේ පිහිටි කෘෂිකර්ම දෙපාර්මේන්තුවට අයත් සත්ව ගොවිපලක් බැලීමට ගිය අවස්ථාවක එහි සේවය කරන සේවිකාවන්ගෙන්...

Read more »
2023-12-15
නිදාන කතාව

12/15/2023 09:52:00 am

Deamon Hood මං එවකට කිඹුල්වත්පුර ඉඳන් සැවැත් නුවරට යන පාරේ හැටනව වැනි පටුමගේ හිටියේ. අපේ තාත්තගේ යාළුවෙක් තමයි කොසොල් රජතුමා. ආදරේට කිව්වෙ ක...

Read more »
2023-12-14
ඉන්දියාවෙන් බුදු දහම තුරන් වූයේ කෙසේද?

12/14/2023 09:48:00 am

බ්‍රාහ්මනිකයන්ගේ සහ පසුව පැමිනි මුසල්මානු ආක්‍රමණ හමුවේ ඉන්දියාව අසරණ වූයේ ‘මයුර්‍ය’ සහ ‘ගුප්ත’ රාජ වංශ වලින් යුතුවූ මහා මඝද රාජධානිය කාලයාග...

Read more »