Thursday, June 16, 2011

සෙනෙහස





Sunday, June 12, 2011

අදුරු කුටිය තුල - ටී.එම්. ජයරත්න

  • අදුරු කුටිය තුල - 
  • දොරගුළු ලාගෙන -
  •  ගයන ගීතිකා යදින යාතිකා
  • දෙවියන් හට නෑසේ 
  • දෙවියන් හට නෑසේ 
  • පොලොව කොටන තැන
  • පාර තනන තැන
  • ගිනියම් අව්වේ 
  • මසවරුසාවේ 
  • දෙවියෝ වැඩ ඉන්නේ
  • දෙවියෝ වැඩ ඉන්නේ
  • බලන් කඩතුරා හැර දෑසේ 
  • බලන් කඩතුරා හැර දෑසේ 
  • ආ ආ 
  • සිනිදු සුවැති සළු
  • සිරසින් හැරදා 
  • දූවිලි මඩ වැකි  පිලි ගත පලදා 
  • දෙවියන් රුව
  •  දක්නට හැක්කේ 
  • අදුරු කුටිය තුල - 
  • දොරගුළු ලාගෙන -
  •  ගයන ගීතිකා යදින යාතිකා
  • දෙවියන් හට නෑසේ 
  • දෙවියන් හට නෑසේ 
  • පොලොව කොටන තැන
  • පාර තනන තැන
  • ගිනියම් අව්වේ 
  • මසවරුසාවේ 
  • දෙවියෝ වැඩ ඉන්නේ
  • දෙවියෝ වැඩ ඉන්නේ
  • බලන් කඩතුරා හැර දෑසේ 
  • බලන් කඩතුරා හැර දෑසේ 
  • ආ ආ 
  • කුසුම් සදුන් දුම් සුවදින් වැලකී
  • ගත නැගි දාදිය  සුවදින් සැරසී
  • දෙවියන් හා 
  • එක්විය හැක්කේ 
  • අදුරු කුටිය තුල - 
  • දොරගුළු ලාගෙන -
  •  ගයන ගීතිකා යදින යාතිකා
  • දෙවියන් හට නෑසේ 
  • දෙවියන් හට නෑසේ 
  • පොලොව කොටන තැන
  • පාර තනන තැන
  • ගිනියම් අව්වේ 
  • මහ වරුසාවේ 
  • දෙවියෝ වැඩ ඉන්නේ
  • දෙවියෝ වැඩ ඉන්නේ
  • බලන් කඩතුරා හැර දෑසේ 
  • බලන් කඩතුරා හැර දෑසේ 


Wednesday, June 08, 2011

රොෂෙන් ශානකගේ ජීවිතය අර්ථවත් කරමු. «

Tuesday, June 07, 2011

මිහිදන් නොවී ගගදියේ පාවෙන ජීවිතය

සත්‍ව සිරුරක්

පාන්දර ගංගානම් ගගේ  දර්ශණයක් 

මිහිදන් නොවී ගගදියේ පාවෙන  ජීවිතය

සුන්බුන් ?.


මිහිදන් නොවී ගගදියේ පාවෙන නිදහස්වු ජීවිතය

?.

මේත් මලසිරුරකි.

අපි කවදා  දකිමුද මෙවන් දසුන් 

Add caption

අපි කවදා  දකිමුද මෙවන් දසුන් 

මගී වාහනයක ගරු සරු නැතිව 


සුලබ දසුනක් 
වාරය එනතුරු සාමදානයෙන් සැතපෙන සිරුරක් 

ආගමික වතාවත්...........
සිරුරක සුන්බුන්

 මේ පින්තූර මීදුමට යොමුවුනේ සහෘදයෙකුගේ විද්‍යුත් තැපැලෙනි.
එහි උපුටාගත් මුලාශ්‍රයන් සදහන් නොවිනි.
පින්තූර වලින් පෙන්වන ඉන්දියාණු සංස්කෘතිකමය ගුණාංගය ගැන ඔබගේ අදහස් ප්‍රතිචාර ලෙස පලකරන ලෙස මීදුම ආරාධණය කරයි.
 

මීදුම Published @ 2014 by Ipietoon