අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද

මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

---වේද ගීතයක්

Random Post

Tuesday, December 19, 2023
බළන්ගොඩ

12/19/2023 12:42:00 pm
1

කොළඹ නගරයේ සිට කිලෝමීටර් 147ක් පසුකර ගමන්කළ විට හමුවෙන කොළඹ බදුල්ල මාර්ගයේ පිහිටි බළන්ගොඩ නෙතට රසඳුනක් මෙන්ම ගතට සිසිලසක් ගෙන දෙන රමණීය ගම් ...

Read more »
Monday, December 18, 2023
සෙනෙහස

12/18/2023 10:27:00 am

ඔබේ තනියට සෙවණැල්ල වෙමි සයුරු තෙර වෙරළ ක් වෙමී ඔබ රැගෙන එන තැවුල් රඳවා සිනා පෙණ පිඬු විසිරමී. වළා රොද සේ පාව යනවිට කඳු මුදුන වී රැක ගමී විඩ...

Read more »
Saturday, December 16, 2023
GSF ගේ කාටුන්

12/16/2023 07:30:00 pm

එවකට අග්‍රාමත්‍ය ව සිටි සර් ජෝන් පොල්ගොල්ලේ පිහිටි කෘෂිකර්ම දෙපාර්මේන්තුවට අයත් සත්ව ගොවිපලක් බැලීමට ගිය අවස්ථාවක එහි සේවය කරන සේවිකාවන්ගෙන්...

Read more »
Friday, December 15, 2023
නිදාන කතාව

12/15/2023 09:52:00 am

Deamon Hood මං එවකට කිඹුල්වත්පුර ඉඳන් සැවැත් නුවරට යන පාරේ හැටනව වැනි පටුමගේ හිටියේ. අපේ තාත්තගේ යාළුවෙක් තමයි කොසොල් රජතුමා. ආදරේට කිව්වෙ ක...

Read more »
Thursday, December 14, 2023
ඉන්දියාවෙන් බුදු දහම තුරන් වූයේ කෙසේද?

12/14/2023 09:48:00 am

බ් ‍ රාහ්මනිකයන්ගේ සහ පසුව පැමිනි මුසල්මානු ආක් ‍ රමණ හමුවේ ඉන්දියාව අසරණ වූයේ ‘මයුර් ‍ ය’ සහ ‘ගුප්ත’ රාජ වංශ වලින් යුතුවූ මහා මඝද රාජධානිය ...

Read more »
Tuesday, December 12, 2023
ගජමන් නෝනා

12/12/2023 10:29:00 am
1

ඉසුරු දෑල බණ්ඩාර උපත ක් ‍ රි.ව 1746 - විපත ක් ‍ රි.ව 1815) ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙල් පෙරුමාල් කොර්නේලියා උපත ලබන්නේ 1746 වසරේ කොල්ලුපිටියේ...

Read more »