ශ්‍රී ලංකාව හැදුන්වු නම් ශ්‍ර්‍රී ලංකාව ආමු ද්විප , ඉන්දියන් සාගරයේ මුතුඇටය , ඉළංගෙයි , ඉළංදු , ඉළනාර , ඊළ , ඊළාම් ( මෙය දමිල භාෂාවෙන් ලක් ...
උතුරේ අරුන් සිද්ධාර්ථන් .
notes of imaginary . ඔහු දරණ අදහස් ගැන මා දන්නවා. ඔහු බෞද්ධයෙක්. ඔහු තමන් කවුද කියා දන්නවා. මෙරටඅරුන් සිද්ධාර්ථන් මා හමුවීමට පැමිණියා. ඔහු...
තොපි දෙන්නා නාඬා හිටු..!
"එතකොට හාමුදුරුවනේ මට කසාද කොලේ ලියන්න පුළුවන් මල් හාමිගෙ නම විතරයි..??" පසුපස බිරාන්තව සිද්දිය නරඹමින් සිටි ගැහැණු දෙදෙනා ගැස්සී ...
අහිමි හිමිකම්
notes of imaginary සින්නක්කර ලියාගන්න බැරිඋණු පලියට උයන් තෙරේ ගී ගයන්න තහන්චි නෑ මට තනිකම උහුලනු නොහැකිව ඉකි බිඳිනා කළ පන්හිඳ ළඟ කවියක් වී ...
දුර ඈත ළඟපාත
වෙරළ කොනෙක හිඳ බැලුවෙමි සයුර හරිත පැහැය ගෙනා කඳු මුදුනත නැග බැලු කල තුරුලිය කොළ පැහැති මනා දුර හිඳ නෙත් යොමන විටදි හරි පුදුමෙකි සිතට එනා මෙහ...
ඕපාදූප
එක්තරා රටක රජතුමෙක් පුරුද්දක් ලෙස හැම අවුරුද්දකම රට වැසියන්ට දානයක් දෙනවා. දවසක් දානෙ දෙන දවස උදාවුනා. සේවකයො දානෙ පිළියෙල කරන වැඩ පටන් ගත...
යක්ෂ ගෝත්‍රිකයන් විසු රිටිගල
රිටිගල අද්භූත ජන විශ්වාස රැසකට මුල්වූ කඳුවැටියක්. රිටිගල මුල් කාලයේ යක්ෂ ගෝත් රික ජනතාවක් විසූ ප් රදේශයක් බව සමහරු පවසනවා. දැන් අනුරාධපු...