අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද

මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

---වේද ගීතයක්

Random Post

Sunday, November 12, 2023
සමාවෙනවද චන්දරේ...

11/12/2023 12:37:00 pm
1

Chinthana Madawala පන්තියේ හැමදාම පළවෙනි පුටුව මං වෙන් කරගෙන... දිනෙන් දින හැඩ වෙච්ච රූපෙන් ඔලුව ඉදිමුනෙ නොදැනිම... පාරෙ යද්දිත් ගියේ අඩියක්...

Read more »
Saturday, November 11, 2023
සබද ඔහු කන්දකි.

11/11/2023 11:17:00 am
2

පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ මහත්තයා සහභාගි වුණු සංගීත ප් ‍ රසංගයක් පැවැත්වුණා. ප් ‍ රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේද...

Read more »
Friday, November 10, 2023
කාලගෝලගෙන්  දික්තලාට .....

11/10/2023 06:09:00 pm
2

දික්තලා මේ සසර මහ ඕඝයක් නංගියේ නෑ මගේ කිසි කහටක් කැලේ මැද සෙනසුනේ සිටි හිමිනමක් මතක නොවැ කියපු බණ කතාවක්. උඹෙ නුරා ගිනි නිවනු බෑ තවත් දික්ප...

Read more »
Thursday, November 09, 2023
එයයි විශ්වයේ නියමය.

11/09/2023 10:49:00 am
1

දිනක් කාන්තාවක් වීදියක් දිගේ ඇවිදගෙන යන විට මහලු පෙනුමක් ඇති දිරා ගිය ඇදුම් වලින් සැරසුන හිගන්නෙක් පාර අයිනේ වාඩි වී සිටිනවා දකිනවා. පාරේ ගම...

Read more »
Wednesday, November 08, 2023
නොමැති කෙළවර ඉමක් සසර  සරනා       බවේ

11/08/2023 10:22:00 am

සිතුවිලි සසළ යි....... ********************* හැඩැති සුවඳැති මලුත් පිපෙයි පරවෙයි ලොවේ උසැ'ති කඳු නාය ගොස් විවර සෙලුවත මැවේ නොමැති කෙ...

Read more »
Tuesday, November 07, 2023
මං බකල  චන්ද‍රේ .

11/07/2023 05:05:00 pm
2

ලැබුණ මට ඇමතුමක් දාගත්ත මං දෙකක්... දවස ගොඩ දාගන්න ඔන්න එනවා වැඩක්... ඉටි කොලේකින් ඔතල ගෙනාවා ගෑනියක්... මූන බැලුවම දැක්කෙ දැක පුරුදු ඇති රු...

Read more »
Monday, November 06, 2023
මින්නේරිය වැව

11/06/2023 05:34:00 pm
4

මින්නේරිය වැව  පොළොන්නරුව දිස්ත් ‍ රික්කය තුල තුල පිහිටා ඇති විශාල වැවක්. එය මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දේ ක් ‍ රිස්තු වර්ෂ 286 දී මහ...

Read more »