මගධ මෞර්ය රාජවංශයේ නිර්මාණකරු ලෝක ඉතිහාසයේ මා දුටු සුවිශිෂ්ටත ම දේශපාලන විශේෂඥයා. ඒ සුප් රකට අර්ථ ශාස්ත් රය ග් රන්ථයේ කර්තෘ කෞටිල් ය...
Tuesday, April 30, 2024
Monday, April 29, 2024
මැණික් සොයා සබරගමුවට පැමිණි මුක්‌කුරු
4/29/2024 10:28:00 am
මුක්‌කුරු හෝ මුක්‌කුවාර්වරුන් යනු කුමන ජන කොටසක් ද? ඔවුන් කුමන ප් රදේශයකින් මෙරටට පැමිණි පිරිසක් ද යන්න පිළිබඳ තවමත් විවිධ මතිමතාන්තර පව...
Sunday, April 28, 2024
බතක් ඉදෙන තුරු
පාන්දරම ගෙදර පුංචි සද්දයක් . රුවන්ට මොනවටදෝ හොඳටෝම කේන්ති ඇවිදින් . හැමදාම උදේට රාජකාරියට නික්ම යන්නට පෙරාතුව , ඔහු ඇයට පිරිනමන උනුසුම් හා...
Saturday, April 27, 2024
අටපිරිකර
4/27/2024 05:21:00 pm
බෝසතාණන් වහන්සේගේ මෑණියන් වහන්සේ දින හතකින් කළුරිය කරලා මාතෘ දිව් යරාජයා වශයෙන් දිව් ය ලෝකයෙහි උප්පත්තිය ලබනවා. පසුව ප් රජාපතී ගෝතමීන්...
Friday, April 26, 2024
මිනිස්සු කියනවා.
එක්තරා ධීවර ගම්මානයක අවංක හිත හොඳ ගැහැණියක් ජීවත් වුණා. ඇයගේ සැමියා බේබද්දෙක්. ඇයගේ ගමෙන් ආපු අයගේ ඥාති සහෝදරයෙක් ටික දවසක් මේ ගෙදර නැවතිලා ...
Subscribe to:
Posts (Atom)