අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද

මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

---වේද ගීතයක්

Random Post

Saturday, February 10, 2024
අරන් වෙස් පිස්සෙකුගෙ නැටුවේ

2/10/2024 02:59:00 pm

විජේසිරි ජයසේකර යන් විසින් මුණු පොතට එක් කල නිර්මානයක්. සැබැවද මේ අදහස් ගොන්නට ගැලපෙන්න පුළුවන්... මේ නිර්මාණයට ලැබුන ප්‍රතිචාර කිහිපයකුත් ...

Read more »
Friday, February 09, 2024
 ලංකාවේ විශාලතම සෙල් ලිපිය

2/09/2024 12:06:00 pm

ශ් ‍ රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් අද එළිදැක්වීය. රජයේ ප් ‍ රවෘත්ති ද...

Read more »
Thursday, February 08, 2024
ඇන් ඇක්සිඩන්ටයක්

2/08/2024 11:20:00 am
1

කමල් පී අලහකොන් - මුණුපොත. ඊයේ "ඇන් ඇක්සිඩන්ටයක්" සිදුවිය. අප ගිය වාහනයට අතුරු පාරකින් දැම්ම ත් ‍ රීරෝද කරුවෙක් ඇන්නේය. "ඇන් ...

Read more »
Wednesday, February 07, 2024
වවුනියාවේ කිඹුලාගල (නන්දිමිත්‍ර යෝධයා උපන් )

2/07/2024 10:13:00 am
1

වවුනියාව නගරයේ සිට වැලිඔය දක්වා වැටුණු B442 මාර්ගයේ පාරේ කි. මී. තුනක් යනවිට මාමඩුව හන්දිය හමුවෙනවා. මේ හන්දියෙන් හැරිලා කි. මී. 12ක් යනකොට...

Read more »
Tuesday, February 06, 2024
තත්වය රැකගන්න

2/06/2024 11:54:00 am

දවසක් සිංහයෙක් කැලේ මැදින් යද්දී, අසූචි වලක බැහැලා හිටිය තඩි ඌරෙක්, සිංහයාට චැලේන්ජ් කරාලු. "අඩෝ උඹට පුලුවන් නම් වරෙන් මාත් එක්ක ෆයිට් ...

Read more »
Monday, February 05, 2024