notes of imaginary
නව වසරක් !
මේ වන විට අවුරුදුද ගෙවෙමින් අළුත් අවුරුද්දකට මුල පිරෙමින් තිබේ පරණ අවුරුද්දට අවසාන දිනයේ දිය නෑම ඉතා වැදගත් චාරිත්රයකි. ගැමියන් කි...
අවුරුදු කුමාරයා
“පසළොස් රියන් උස මැවී වෛධුර්ය මුහුදේ ගිලී ස්නානය කර සමවන් දිව්‍යාභරණ පැලඳ නිල්මිණි මාලාවක් කරලා සත්රියන් මුතු ඔටුන්නක් දරා දිව සුවඳ ඇඟ ගා ද...
කපුටා සහ රාජාලියා
පසුගිය දිනක මුණු පොතේ පලවු කතාවක් කියවුවෙමි. මේ කතාව රාජාලියා සහ කපුටා ගැනය. රාජාලියා හා සටන් කිරීමට කපුටා බිය නොවේ.අප අතර සිටින සමහර අයත්...
බිත්තර
බි ත්තර ගැන මෙතරම් කතා බහට ලක්වුන කාලයක් මට මතක නැහැ;මේ ඔක්කොම හුට පට වෙළද ඇමතිතුමාගේ ආරෝවක් කියලා දවසක ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇහුවා.දේශපාලක...
අප්‍රෙල් 1 - දිනපොත.
මේ දවස් වල පලාත් පාලන මැතිවරණය මාධ්‍යට අමතක වෙලා. මැතිවරණයට ඉදිරිපත් වුන අපේ හිතවත්තු නිහඩ වෙලා. ඒ අතරේ රනිල් මහත්තයා නම් ප්රවෘත්ති මවනව. ත...
ලන්ච් සීට්
මම දිනපොත ලියන්න පටන් ගත්තේ කොයි වෙලාවේ නතර වෙයිද දන්නේ නෑ කියලා හිතාගෙන. පුංචි බ්රේක් එකක් ඇවිත් දැන් යාථා තත්වයට පත්වෙමින් ඉන්නවා. ලොකු ...
මාර්තු 17 වෙනිදා .
වර්ජණය තාවකාලිකව නතරවු බවක් පේන්නේ. තර්ජණය එහෙමමයි. එක් දිනක පාඩුව මේච්චරයි. අච්චරයි කියලා වර්ජණය කල ඇත්තෝම පුරසාරම් දොඩවනවා. කාටද පාඩු ?. ...
බදු බර වැඩියි . අපි වැඩ වරලා.
අද වෘත්තීකයෝ වැඩ වරලා. රටම නැවතිලා. ඒ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම්. රටේ ජනතාවගේ අයිතිවාසිකම් ලොප් වෙලා. ආණ්ඩුව රටේ ජනතාව අත් අඩංගුවට අරගෙන තවපැත්...
මීනගයා
“මීනගයා “ දුම්රිය ත් පුංචි බිළිදාත් පසු ගිය දිනවල මාධ්‍ය මාතෘකාව බවට පත්විය. මේ සිද්ධියට සදා චාරයක් නොමැති බවට අපට හිතෙනු ඇත.සංවර නොවු ම...