පාන්දර අපි දෙන්නා වැඩට යන්න කඩිමුඩියේ ලෑස්තිවුනා. පුංචි අතපසුවීමක් දෙන්නටම තියෙන හදිස්සියට ලොකු ප්රශ්නයක් බවට පත්වුනා එය මා සහ ඇය අතර වු ප...
පිල ගැන නොදන්නා කතා
දොට්ට පිලට යනවද? පිල ගැන නොදන්නා කතා! "රෑට දොට්ට පිලට එහෙම යන්න ඕන උනොත් මට කතා කරන්න" මෙහෙම කතාවක් කිව්වම, ඒකෙන් අද නම් කියන්නෙ ර...
අපෙ හැඟුම්වලට | - වික්ටර් රත්නායක.
අපි හැගුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ තබා ගනිමු තරමින් වියතක් හදපානේ මද අදුරේ අත් පටලා යමූ අප ආයේ // ඔබ , ඔබ හෙවනැල්ලෙන් මිදී මම , මගෙ හෙවනැල...
අපි චක බ්ලාස්
අඹ ගහට බකමුනෙක් ඇවිල්ලා යන්නෙත් නැ මා දිහා බලාගෙනම ඉන්නවා බකමුනෝ උඹට මොනවද ඕනි මම කරුනාවෙන් අහනවා. හ්ම්........ බකමුනෝ විදුලි බල මණ්ඩලය ප්...
පොඩ්ඩිගේ කතාව - අටවෙනි දිගහැරුම.
කාලය බොහෝ ප්ර ශ්න විසදනු ඇතැයි මම සිතුවෙමි. මම කාලයට ඉඩ දෙන්නෙමි. මෙ සති අන්තයයි. සේපාලි අපේ නිවසට පැමිනියාය. මටත් විවේක දිනයකි.ඇගේ පැමින...
පොඩ්ඩිගේ කතාව - හත්වෙනි දිගහැරුම.
මාසයක් ගත වෙන්න ඇත්තේ තව දවස් කිහිපයකි. සමීරගෙන් කිසිදු පිළිතුරක් ප් රතිචාරයක් නොලැබිනි. කාර්යාලයේ හිතවතුන්ගෙන් තොරතුරු විමසූවත් හෝඩුවාවක...
සාජහන් නුඹ ආදරේ ගැන දන්න ලබ්බක් !
නුඹේ අග බිසව වුවට - තවත් බිසවුන් හයක් සිටියා මගේ අයිතිය තනිව විදිමින් - අනිත් අයවත් බදා ගත්තා... එක පෝලිමට දරුවො වදලම - වැහිරී වැහිරී ගියත් ...