notes of imaginary 😁😁😁මුනූ පොතට මේ කතාව යොමු කලේ රෝහිණී සිසිප්රිය. ඇයට ස්තුතියි . ටිකක් නිවී හැනහිල්ලෙ ඉන්නකොට මට හිතුණ, අපි මේ දුවන්නෙ...
අග්ගලා තියෙනවා නම් ගමුකෝ - මහාචාර්ය සෙනරත් පරනවිතාන.
මෙතුමා ගැන නොදන්නා අය බොහෝ විරලයි. පුරා විද්යාවත් අපේ අතීත ශ්රී විභූතියේ හෙලිදරව්වත් සාකච්ඡා කරන කාට හෝ මහාචාර්ය සෙනරත් පරනවිතාන.මහතාගේ නම...
හේන්පිටගෙදර ශ්රී ඥාණසිහ හිමියන්ගේ චරිතාපදානයෙන් බිදක්.
...බෞද්ධාලෝක මාවතේ පිහිටි පොලිස් පරීක්ෂණ ස්ථානයේ රාත් රිය ගත කර, දෙවෙනි දින මැගසින් බන්ධනාගාරයට යවනු ලැබූ මම කාමර කිහිපයක් ඇති වාට්ටුවක එක...
පොටිච්ච වැල්
මී දුම ඔහු දන්නේ “ ආරි ” නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය …. කෙනෙකු විය හැක. “ ආරි ………” ට ...
හයිබ්රිඩ් ආණ්ඩු.
"හයි බ්රීඩි" ආණ්ඩුව එන්නේ මොකාටදැ? යි පැහැදිළිය. "හදිසි නීතිය" ට "වාජීකරණ ලබා දී" සම්මත කර ගත්තේ "හාල් ග...
සෙනෙහෙ කොලයක්
රාත්තිරියෙ හඳ එනකොට යකඩ පොළුවලින් ඇතුළට කලාවැවේ හඳ වතුරේ ඔරු පැද්දා මතක් උණා. හඳ වතුරට තෙමා වැටුණු කෙහෙරැළි ටික ඈත්කරල උඹේ මූණ බලා ඉන්න ක...
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්.
වසර අටටකට පෙර පල කරන මේ ගී පදපෙල ගායනය කරන දෙපල ගැන හෝ පද රචනය කල රචකයා ගැන හදුනා ගැණීමේ තොරතුරු මීදුම සතුව නැත. දන්නෙක් වෙති නම් ප්රතිචාර...