"විතාරන්දෙනියට" ලැබුනුදා මාරුවක් හිත් කොනේ තාමත් ලැගුම් ගත් ඇත්තටම වුනු සිද්ධියක්... සකල සිරින් පිරි දකුණු පලාතේ ගොවිපලකට මාරුව ය...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
"විතාරන්දෙනියට" ලැබුනුදා මාරුවක් හිත් කොනේ තාමත් ලැගුම් ගත් ඇත්තටම වුනු සිද්ධියක්... සකල සිරින් පිරි දකුණු පලාතේ ගොවිපලකට මාරුව ය...
සුළඟින් බිත්ති තැනූ සුවඳින් පිරියම් වූ මාලිගයකි මගෙ හද දොරගුලු නැති පිරී තියේ තදබද වී ආදරේ.. අහසකි... මගෙ හිස සියොතුන් හැසිරෙන සැමරුම් මේ ක...
මෙතුමා ගැන නොදන්නා අය බොහෝ විරලයි. පුරා විද්‍යාවත් අපේ අතීත ශ්‍රී විභූතියේ හෙලිදරව්වත් සාකච්ඡා කරන කාට හෝ මහාචාර්ය සෙනරත් පරනවිතාන.මහතාගේ නම...
අද හින්දුන් විසින් දීපවාලි උත්සවය සමරනු ලබනවා. ඔවුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයයක් ලෙස දීපවාලි උත්සවය හැදින්වෙනවා. ශත වර්ෂ 350 කට පමණ පෙර සිට දී...