මහමෙව්නාවේ සමාධි බුදු ඇස රෑ වට සීතල පින්නෙන් පිරුණිද ? . නැත්නම් සැබැවින් කදුලින් වැසුනිද ?. පිරිතේ තෙවලා බණ පදයේ සාදුක...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,
14 – ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
මහමෙව්නාවේ සමාධි බුදු ඇස රෑ වට සීතල පින්නෙන් පිරුණිද ? . නැත්නම් සැබැවින් කදුලින් වැසුනිද ?. පිරිතේ තෙවලා බණ පදයේ සාදුක...
“ නිදිමරන්නාට - රාත්‍රීය දිගය ගමන් ගොස් වෙහෙසුනට - යොදුන දිගය සද්ධර්මය නොදන්නාවු - මෝඩයිනට සසර දිගය “ දීඝා ජාගරතො රත්ත...
නාගරික සමාජය තුල වර්තමාණයේ අවමංගල අධ්‍යක්‍ෂවරු බිහිවී තිබේ. ඹවුන් ඉදිරිපත් කරන මිළගනන් හදුන්වන්නේ පැකේජයන් වශයෙනි. මේ පැකේජයන් මළසිරුර සැකස...
වියමනක් පල නොවු පසුගිය සති දෙක ගෙවුනේ මරණය පිලිබද අත්දැකීම් සමග එකතුව කාලය ගෙවා දැමීමටය. සීතල දේශගුණය වැඩිහිටි මරණ වැඩියක් අසන්නට ලැ...
දිණමින සිකුරාදාට බ්ලොග් උපුටා පලකරනව කියලා බ්ලොග් බ්ලොග් අස්සේ පුංචි සද්දයක් . පත්තරේ විකුණා ගන්න බැරිව ඉන්න ලේක්හවුසියේ නඩේ බ්ල...