අවුරුද්ද ගෙවී ගෙන යනවා. තව දවසකින් ( හෙට ) ගෙවිලා යද්දී නැගණහිර අහසින් ඉර පායන්නේ අළුත් අවුරුද්දකට. අපිට අළුත් අවුරුදු උත්සව දෙක...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,
14 – ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
අවුරුද්ද ගෙවී ගෙන යනවා. තව දවසකින් ( හෙට ) ගෙවිලා යද්දී නැගණහිර අහසින් ඉර පායන්නේ අළුත් අවුරුද්දකට. අපිට අළුත් අවුරුදු උත්සව දෙක...
මා කිතුනුවෙකු නොවේ . කිතුනුවෙකු නොවන මගේ ඇසින් නත්තල මම දකින විට යම් යම් අඩුපාඩු සිදුවිය හැකියි . එබැවින් කියවන්නෝ මා කෙරෙහි කමා වි...
මඩේ ලඟින තාරාවන් නාවන්නද මං ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං එහෙම කලොත් ඔබ කි...
මීදුම උපන්දා වියමන් කරන ලද මේ සටහනත් කියවන්න. 2008 ජුලි 29 වියමන් කරපු මේ සටහනත් එක්ක මීදුම පාවෙන්න ඇරියා. ( 2013 ජුලි 29 දා ...
අමාත්‍ය මර්වින් සිල්වා විවාදාත්මක දේශපාලන චරිතයක්. නිතරම අපට අහන්න ලැබෙන්නේ අමාත්‍යතුමාගේ දඩබ්බර පටලැවිලි ගැන ප්‍රවෟත්ති. අමාත්‍යවරු සි...