අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද

මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

---වේද ගීතයක්

Random Post

Wednesday, May 17, 2023
රස භාව හිඳිලද ...?? (Human Robots )

5/17/2023 09:46:00 pm
3

සත්‍ය ජිත් රායි කල්කටාවේ ඉඳන් පාතර් පංචාලි හැදුවම .... සේකර ඊට හුඟ කාලෙකට පස්සෙ තුන් මං හංදිය හැදුව. ලියනාර්ඩෝ ඩා වින්චි , මෝනාලිසා...

Read more »
Tuesday, May 09, 2023
ජුලියට් ලා ගේ ඉරණම.

5/09/2023 06:25:00 am
2

සරාගික හීන තොටුපලේ රෝමියෝ සොයා ඇදෙනා මීතොටමුල්ලේ ජුලියට් පෙම් හබයක පැටලෙන්නා .. ඒ.එල් .කරළා ඉවරයි රතු ඉරි පැන ඇය ඉගිළෙයි . රෙද්දේ තුත්තිරි ස...

Read more »
Friday, May 05, 2023
කච්චතිව් දූපත

5/05/2023 12:25:00 am
2

කච්චතිව් දූපත යනු ශ් ‍ රී ලංකාවට වඩාත් දුරින්ම පිහිටි සහ ඉන්දියාවට වඩාත් ආසන්නව පිහිටි දැනට ශ් ‍ රී ලංකාව සතු දූපතයි. විශේෂයෙන්ම දකුණු ඉන්දි...

Read more »
Friday, April 28, 2023
කිරි අම්මා කෙනෙක් කියන්නේ......

4/28/2023 05:42:00 am
2

(මුණු පොතෙන් ) කිරි අම්මා කෙනෙක් කියන්නේ සත් ‍ යය වශයෙන්ම එම අවස්ථාව වන විට කිරි දරුවෙකුට තම දෙතනින් කිරි දෙන අම්ම කෙනෙක්. කිරි අම්මාවරුන්ගේ...

Read more »